රුපියල් කෝටි එක හමාරක් වටිනා රන් බිස්කට් 24 (කිලෝ දෙකක් පමණ) උපත් පාලන කොපුවල බහා සිරුරේ සඟවාගෙන අවසන් පර්යන්තය වෙත යමින් සිටි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක ගුවන්තොටේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඉන්දියාව බලා යෑමට ආ මේ දෙන්නා හෙරොයින් ගෙනයතියි ඔත්තුවක් ලැබී තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd