කොළඹ 11 ඕල්කට් මාවතේ පිහිටි ෆන් ටුවෙන් ෆෝ රාත්‍රී සමාජ ශාලාවේ මුදල් ඔට්ටුවට සුදු පොළක් පවත්වාගෙන ගියේයැයි වරද පිළිගත් එහි කළමණාකරුට රුපියල් දෙලක්ෂ පනස්දාහක දඩයක් ගෙවන්නැයි නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා එහි සිටි තවත් විසි තුන් දෙනකුට රුපියල් සියය බැගින් දඩ නියම කළේය.
අංගප්පුලිගේ රවින්ද්‍ර කුමාරට මෙසේ දඩ නියම විය.
පිටකොටුව පොලීසියට මේ වැටලීම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ සේනාව? හරක් පස්සේ ගිහිල්ලද?(නදී)
මේවා ලංකාවේ සිදුවන්නේ මිනිසුන්ව හරකෙක් තරම් ගණන් නොගන්නා නිසාය . අද කාලයේ හරකෙක් වී ලංකාවේ ඉපදීම දහස ගුණයක් වටිනවා . මොකද මින්සුන් වෙනුවෙන් නැති හරකුන් වෙනුවෙන් හඬ නගන බෞධයන් සහ හිමි වරුන් සිටින නිසා (අ)
මේ සියලුම සමාජ ශාලා නිසා සිදුවන්නේ සමාජ දුෂණයකි. මේවා තුරන් කළ යුතුය. නමුත් කිසිම බලදාරියකුට හෝ ආගම වාදීන්ට මේවා පේන්නේ නැත. මේවා රටට පිලිකාවකි. හරකුන් නිසා මැරෙන සමාජයක මේවා කාට කියමිද?(නදී)
කෝ මේ බලසේනාව, හරකා පස්සේ ගිහින්ද ? (අ)
මේක කොළඹ හදවතේ පවත්වාහෙන ගිය පුණ්‍යායාතනයක් කියලයි මං නම් හිතන්නේ. එයාටත් රුපියල් 100 ක් ගැහුවා නම් හොඳම ඇති. පවු අනේ. (නදී)