
(එච්.එම්.ධර්මපාල)
රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය.
මෙදින උදෑසන ඇල මාර්ගයේ සේවා කටයුතු සිදුකරන සේවක පිරිස රාජකාරි කටයුතුවල යෙදී සිටින අතර මෙම මළසිරුර දැක ගල්කිස්ස පොලිසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල හදිසි මරණ පරීක්ෂක කේ.ඡේ.ඒ.බන්දුල ප්‍රශන්න මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කර වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතශරීරය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට අදාළ උපදෙස් පොලිසිය වෙත ලබා දෙනු ඇත.
වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රශන්න බ්‍රහ්මණගේ මහතාගේ අධීක්ෂණය මත ගල්කිස්ස පොලිසිය අපරාධ අංශය නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්මලානෙන් නාදුනන කාන්තා මළසිරුරක්
Janahitha Saturday, 18 January 2025 03:22 PM
හත්වලාමේ වෙච්චි දෙයක්...