රතුපස්වල ජල ගැටළුවට විසදුම් ඉල්ලා පැවැති උද්ඝෝෂණයට එල්ලවූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ විමර්ශනය අවසන් කළ ඇති බවත් නිර්දේශ ළඟදීම නිකුත් කරන බවත් කොමසාරිස් ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.
එම විමර්ශන සිදු කිරීමේදී රාජ්‍ය ආයතන 35 ක්, යුද හමුදාවේ ඉහළ නිලධාරින් ඇතුලූ 14 ක්, පොලිසියේ ඉහළ නිලධාරීන් ඇතුලූ 9 ක්, සිවිල් සංවිධාන 30 ක් සහ රතුපස්වල සහ නැදුන්ගමුව ප‍්‍රදේශයේ ගම්වාසීන් 80 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට සිදුවූ බව ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය මහත්තයෝ, පොලු මුගුරු පැට්‍රල් බෝම්බ අරන් මාරාවේශයෙන් හැසිරෙන අයව දෝතට අරන් නලවන්නද මහත්තයා කියන්නේ. නැත්නම් අතේ තියෙන ආයුදෙත් දාල පන බේරගෙන දුවන්නද කියන්නේ. ප්‍රචණ්ඩත්වයට ජාති ආගම් කුල බේද අවශ්‍ය නැහැ. සැලකිය යුතු පිළිවෙත තමයි මේක.(නදී)
ඔය ලස්සනට කතා කරන්නේ වෙඩි කාපු අය ගැන නොවෙයි වෙඩි තියපු අයගේ හපන් කම ගැන.(නදී)
බන්දුල පෙරේරා වගේ අය ලංකාවේ ඉන්න කල් මේ රට හැදෙන්නේ නැහැ. මේ වාර්තා එන්නේ ඡන්දෙ ළඟ නිසා.(නදී)
කොමිසමේ සයිස් එක වාර්ථාවෙන් දැන ගන්න පුලුවන් වේවි.(නදී)
බන්දුල උන්නැහේ , එදා ලේ දන්දීලා , බෝදි පුජා තියලා , ගෙදර කන්න තිබුන දේ ගුලි කරලා පුජා කරලා හතර වරම් දෙවියන්ට කන්නලවු කළා අපි අපේ ත්‍රිවිද හමුදාවට පොලිසියට කරදරයක් වෙන්න එපා කියලා. ඒත් අපි තාමත් කල්පනා කරන්නේ අපි එහෙම ආරක්ෂා කරපු හමුදාවම නේද අපේ දරුවන්ට පට පට ගාලා හතර අතට පත්තු කලේ කියලා. ජිවිත තුනක් බිලිගත්තා තිහ හතළිහක් ඇඳන්වල මාස ගානක් දුක් වින්දා. දඬු කදේ නොගැහුව්වට වෙන්න ඕන හරිය සොබා දහම විසින්ම තීන්දු කරයි. එම තීන්දුවෙන් බාගයක් ඔහේටත් ලැබෙයි බලාගෙන ඉන්න.(නදී)
බන්දුල පෙරේරා වගේ අය මේ සිදුවීම තාමත් උඩු යටිකුරු කරන්න උත්සාහ ගැනීම පිලිබදව කනගාටු වෙමි. අපේ අහිංසක දරුවන් මරා දැමු පසුවත් කාලකන්නි සතුටක් ලබන මොවුන් මේ මිහිතලයේ කුමන සත්ව කොට්ඨාසයක්ද? ඔවුන්ගේ දරුවෙක් පාසල් නිමවී ගෙදර එන විට මෙබදු ඉරණමකට මුහුණ දුන්නේ නම් මෙලෙස සතුටු වන්නේද? (නදී)
ළඟදීම එනවා කියලා බලන් හිටපු සමහර දේවල් ආවෙත් නෑ. ආවත් හිතන් හිටපු දේවල් තිබුනෙත් නෑ.(නදී)
ලෝකයේ කොතනදී, කොයි වෙලාවේ මොන විදියට හේතු දැක්වුවත් මිනීමරුවා මිනීමරුවෙක් මිසක් දෙවියෙක් වෙන්නේ නෑ කියන ආගමික උපදේශය අමතක කරන්න එපා. (නදී)
දැනට සිදු කල අනෙකුත් පරීක්ෂණ,සහ වාර්තා අනුව මේ වාර්තාව ගැනත් සිතා ගන්න පුළුවනි. මේ පරීක්ෂනවල විනිවිද භාවයක් තිබේද? (නදී)
ඔය වාර්තාව අර වෙඩි වැදී මැරිච්ච ළමයින්ගේ අවුරද්දේ දානය දෙන්න ඉස්සරලාවත් ලැබේද? (නදී)
කාටද මේවා කියන්නේ? කවුද මේවා විශ්වාස කරන්නේ? ලංකාවේ තාමත් කොන්ඩේ බැඳපු චීන්නු ඉන්නවාද?(නදී)
මේ වාර්තාව නිකුත් උනාට පස්සේ අපට හිතා ගන්න පුළුවන් වේවි අර මේ ගොල්ල මානව හිමිකම් උල්ලංගනය උනාද කියල හොයන්න පත්කරන්න යන කොමිසන් වාර්තාවේ තියෙන්න පුළුවන් දේත්. (නදී)
ජන ජීවිතය අඩාල කරන ප්‍රචණ්ඩ උද්ගෝෂණ වලට සහාභාගී වෙලා ආරක්ෂක හමුදාවන්ට පහර දීලා වෙඩි කාලා මළාම කට්ටියට අවශ්‍ය විදියට , කට්ටිය සතුටු වෙන විදියට තීන්දුවක් දෙන්න ඔය කොමිසමට පුළුවන් වේවි කියල මම නම් හිතන්නේ නැහැ. මානව හිමිකම් කඩ උනානම් එහෙම වෙන්න අවශ්‍ය සිදුවීම් වලට මිනිස්සු උසිගන්නපු මෙහෙයවපු කට්ටිය මුලින්ම වග කියන්න ඕනා. ළමයින්ගේ මල මිනී විකුණන් කාල ඒ අය අද හිනා වේවි බලාගෙන ඉන්නව ඇති. මේ කොමිසන් එකතු වෙලා හමුදාව දඩු කදේ ගහන කම්.(නදී)
පෙරෙරා උන්නැහේ කට ඇරියාම මතක් වෙන්නෙ රජ්ජුරුවන්ගේ කඩුවෙන් බඩ කැපූ වඳුරාගේ කතාව.(නදී)