IMG-LOGO

රත්නපුරට - පැල්මඩුල්ලට ඇඳිරිය දිගටම

(ලසන්ත නිරෝෂණ පෙරේරා )                                         

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳීරි නිතිය අද (09) වැනිදා ඉවත් නොකෙරෙන බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය.       

ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ද පොලිස් සඳහන් කළේය.

අද උදැසන 6.00 ට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඳීරි නීතිය ඉවත් කිරිමට නියමිතව තිබූණි.

රත්නපුර මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ දෙදෙනෙකුට  කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ තුළ තවදුරටත් ඇඳීරි නිතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පොලිසිය සඳහන් කළේය.                                                 

රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පවුල් 60 ක් නිරෝධානයට ලක්කිරීම සඳහා  නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමටද සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය.                                                   .



අදහස් (1)

රත්නපුරට - පැල්මඩුල්ලට ඇඳිරිය දිගටම

මුණසිංහ Thursday, 09 April 2020 01:20 AM

දැන් ඉතින් හැංගිමුත්තන් කෙළිමින් එහා මෙහා පනින්න ගනීවි. සිදුවූ මරණය සිහි තබා ගෙන තම ජීවිතයවත් ආරක්ෂා කර ගැනිමට කල්පනාකාරිව ගෙදරටම වෙලා ඉන්න.

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 536 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site