රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද  තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය  ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ඡන්ද 1528කි.

රත්නපුර දිස්ත්‍රික්කය - පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද.  අනුර කුමාර දිසානායක 19185 රනිල් වික්‍රමසිංහ 6641 සජිත් ප්‍රේමදාස 4675, නාමල් රාජපක්ෂ 500,  දිලිත් ජයවීර 251. ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා  වැඩි ඡන්ද 5591 ලබාගෙන ඇත.