ශ්‍රීලංකාවේ වකුගඩු රෝගීන්ට සුභ සාධන ව්‍යාපෘති ගණනාවක් සිදුකළ ප‍්‍රංශයේ ශ්‍රීලංකා සුභ සාධක සංවිධානය විසින් වසරකට වරක් පවත්වන නත්තල් ගී සැඳෑව” හිම රේණු වැටෙනා රාත‍්‍රිය” මෙවරත් 06 වෙනි ඉරිදාා පැරීසියට නුදුරින් නුයී ශාලාවේදි සවස 04 ට ආරම්භවේ.
ශ්‍රීලංකාවේ ජනප‍්‍රිය ගායකයෙකු වන ගේ‍්‍රෂන් ආනන්දගේ පුත් මරියෝ ආනන්ද මෙම ගී සැඳෑවේ ගී ගයයි. නර්තන, වාදන, ගායන වලින් සපිරි මෙම සැඳෑවේ ප‍්‍රතිලාභ වකුගඩු රෝගීන් සඳහාම වෙන්වේ. මේ දිනවල පැරීසියේ පැවැත්වෙන පරිසර දූෂණ වැලැක්වීමේ සමුළුවට සහභාගීවී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් ඉහත නත්තල් සැඳෑවේදි ” පරිසරය හා මිනිසාගේ වගකීම ” යන මැයෙන් දේශනයක් පැවැත්වීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd