අලුත්වැඩියාව සඳහා ගරාජයකට භාර දී තිබූ තම පුද්ලික මෝටර් රථය ජනාධිපති ලේකම් කාර්යාලයේ රථයක් යැයි කියා පොලිසිය විසින් රැගෙන ගොස් ඇතැයි පවසමින් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) අද දකුණු පළාත් සභා රැස්වීමට සහභාගීවීමට පැමිණියේ ගොන් කරත්තයකිනි. එයත් ජනාධිපති කාර්යාලයේ රථයක් ලෙස හැකිනම් රැගෙන යන්නැයි කියමින් ඔහු තමන් පැමිණ කරත්තය පළාත් සභාව ඉදිරිපිට කණුවක ගැටගසා ඉබ්බෙක් ද දැමුවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම පව් කියලා හිතෙනවා (දිල්)