කර්මාන්ත ආශ්‍රිතව තාක්ෂණය දියුණුවීම මගින් අදාළ කර්මාන්තයේ නියැළෙන පිරිසට හානි වේ යැයි බොහෝදෙනෙකු පැවසුවත් අද පවතින තත්ත්වයට තාක්ෂණය දියුණු වූයේ නැතිනම් මිනිසුන්ට සිදු වන හානිය සහ අලාභය ඊට වඩා විශාල බව මෙම වීඩියෝව පෙන්වා දෙනවා. මෙහි වසර 63ක් එකම මිටියෙන් එකම රැකියාවේ නියැළෙන වයස අවුරුදු 76ක මිනිසෙකුද සිටිනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd