නිතරම රතු කැප් තොප්පියක් හිසේ දමාගෙන කඩසාප්පු හා ගෙවල්වලට ගොස් කිසිවකු ළඟ පාතක නැති අවස්ථාවලදී බඩු සොරකම් කරන තරුණයකු ආරක්ෂක කැමරාවක උදව්වෙන් අත්අඩංගුවට හැකි වීයැයි පොලිසිය කියයි.
පිළියන්දල පදිංචිකරුවකු වන මොහු දෙල්කඳ ස්ටුඩියෝවකින් කැමරාවක් සොරකම් කරද්දී අසු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'මොඩුස් ඔපරන්ඩී' කියන්නේ ඒකට. ඒ කිව්වේ එක එක හොරාට විශේෂ වූ හැසිරීම් රටාව. පොලිසියට ඉතාම වැදගත්වන සාධකයක්. අපේ පොලිසිය ඇත්තටම දක්ෂයි. හරියට වැඩ කරන්න දෙනවා නම් අපරාධ මර්දනය සුළු දෙයක්. (නදී)
මේක පොලිසියේ දක්ෂ කමක් නම් නෙමෙයි. ආරක්ෂක කැමරාවක් නිසා හොරා අසුවී තියෙන්නේ. දක්ෂ පොලිස් නිලදාරීන් සිටින බව සැබෑවකි. නමුත් ඔවුන්ට හරියට රාජකාරිය කිරීමට ඉඩ නොදෙන ඉහල නිලදාරීන් සහ දේශපාලුවෝ සිටිති.(නදී)
මේ රතු තොප්පිකාරයො 88 දීත් කලේ මංකොල්ලකන එක.(නදී)
මොදුස් ඔපෙරන්දී කියන්නේ ඒකට නෙමෙයි. යම් දෙයක් කිරීමේ උපක්‍රමය හෙවත් ක්‍රමය.(නදී)
රතු තොප්පි කාරයෝ ඉස්සර ඉඳලාම ටිකක් ඔයකියන පැත්තට බරයි. කව්රුවත් තොප්පිය දාගන්න හෙම එපා ඔන්න.(අ)