IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රේණුක පෙරේරා අත්අඩංගුවට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගන්නා ලද බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

රේණුක පෙරේරා මහතා එල්ටීටීඊ  සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකළේ යැයි චෝදනාවක් එල්ල වී තිබූ අතර එම චෝදනාව ඔහු අත්අඩංගුවට ගත් බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.



අදහස් (6)

රේණුක පෙරේරා අත්අඩංගුවට

Nisha2023 Thursday, 05 December 2024 09:59 AM

උතුරෙ සැමරුවට කමක් නෑ , දැකුණේ පින්තුර පලකරන්න බැ....

:       20       91

බකල ජයාThursday, 05 December 2024 03:56 PM

සැමරීම, පින්තූර නෙමේ ප්‍රශ්නේ, හිතාමතාම ජාතිවාදය අවුස්සන්න ඒ අයට පළපුරුදු වැඩේ කරපු එක...

:       8       26

Sarath Thursday, 05 December 2024 11:02 AM

ජාති වාදය අවුස්සන එවුන්ට ඇප නොදිය යුතුය

:       46       72

සෙනෙවිරත්න Thursday, 05 December 2024 11:04 AM

රාජපක්ෂලගෙ පස්ස හෝදන බත් බැලයෙක්, උඹල කවද හැදෙනවද? උඹල අවංකවම කොටින්ට විරුද්ධද ?උඹලට මේ ජනමතයට එරෙහිව යන්න පුලුවනිද ?

:       38       69

nalin Thursday, 05 December 2024 11:30 AM

ජාති වාදී මත පල කරන සියල්ල හිරේ දාන්න ඕනෙ. නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තත්වෙට ලොකු කරන්න හොද නෑ.

:       27       63

සමනල ජීවිත Thursday, 05 December 2024 05:35 PM

මොන ක්‍රමයකින් හරි ආපහු බලයට ඒන්න දඟලන අයට රටට මිනිස්සුන්ට මොකක් වුණත් ආපහු සුද්දෙ දාන්න තිබුණාම ඔවුන්ට ඇති. ඒවාට පාර කපාගන්න තමයි ඉතින්...!

:       4       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site