තම ප‍්‍රශ්න ගැන තීරණය ගැනීමේ ස්වාධීන අයිතිය ලොව රටවලට තිබිය යුතු යැයි මහින්ද රාජපක්ෂ ජනපති ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 66 වැනි සැසිය අමතමින් ප‍්‍රකාශ කෙළේය.
තිස් වසරක යුද්ධයෙන් ජය ගත් ශ්‍රී ලංකාව දැන් සිය ආර්ථිකය වර්ධනය කැර ගනිමින් සිටින බවත් 79 වැනි ස්ථානයේ තිබූ එය යුද්ධයෙන් පසුව 52 වැනි ස්ථානය දක්වා වර්ධනය කර ගත හැකි වූ බවත් ජනපති කීවේය.
සුදත් සිල්වා
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාන ජනපතිතුමා සහ අපේ ජනපතිතුමා නොබියව කතා කළා.මෙය ලොව අනිකුත් වැනෙන නායකයන්ට අභියෝගයක්.දේශපාලන වාසි වෙනුවෙන් තමන්ගේ රට පවාදෙන සියලුම අය ලැජ්ජා විය යුතුයි. නිවැරදි මග තෝරා ගත යුතුයි.
ශ්‍රේෂ්ඨ නායකයාණෙනි. ඔබ විශිෂ්ඨයි
විශිෂ්ඨයි ජනපතිතුමනි
තුනුරුවන්ගේ ගුණ සුවඳ මුළු ලොවම පැතිරෙනවා.
කොන්ද කෙලින් තියාගෙන කතා කරන නායකයෙක් සිටීම ලංකාවටම මහත් ආඩම්රබයක්
ඇත්ත අපේ රටට ඇගිලි ගසන්න එන්න ඕනේ නෑ
ගොඩක් හොඳයි.
ඉතාම හොඳ එඩිතර නායකත්වය පිළිබිඹු වන ප්‍රකාශයක් ජනපතිතුමේනි අපට හරි ආඩම්බරයක්
දිනපති නුඹයි අපෙ ගත උණුසම දුන්න තරුපති නුඹයි අඳරෙදි එළියක් දුන්න ජනපති නුඹයි රට හා අප රැක දුන්න අධිපති නුඹයි මුළු ලොව පිළිරැව් දුන්න ඔබ රට වෙනුවෙන් කල මහගු සේවයට අපගේ උපහාරය... එ වගේම යමෙක් ඔබව පොරකයට ගෙනයාමට වෙර දරයිද එවිට ඔබ පසුපස නොව ඔබට ඉදිරියෙන් ඔබ රෑකුමට මේ රට පොදු ජනතාව පෙල ගෑසෙන බව එකාන්තය... පෙරටම යමු ජය නියතයි...!!!
අත් විශිෂ්ඨයි උතුමනි
ලෝකයේ නායකයාණනි
ඉරාන ජනපතිතුමා සහ අපේ ජනපතිතුමා නොබියව කතා කළා.මෙය ලොව අනිකුත් වැනෙන නායකයන්ට අභියෝගයක්.දේශපාලන වාසි වෙනුවෙන් තමන්ගේ රට පවාදෙන සියලුම අය ලැජ්ජා විය යුතුයි. නිවැරදි මග තෝරා ගත යුතුයි.
ඔබ තුමාගේ එඩිතරකම රට වැසියන් වන අපට ලොකු ආදර්ශයක්
නියම කියමනක් සුබම සුබ අනාගතයක් වේවා