ශ්‍රී ලංකාවේ නව දේශපාලන වෙනස්කම් හමුවේ මෙරට සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රටවල් රැසක නියෝජිතයෝ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවේ ඇමරිකාවේදී ප්‍රකාශ කළහ.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුවට ඇමැති ගියේය.
ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළ බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව, අර කියුව වොක්ස්වැගන් කොම්පැනිය දැන් දවසට කාර් කීයක් නම් එලියට දානවද? (ර)
තාම හැබැයි පරණ හිටි චීන්නු ඇරෙන්න ඔය කියන වෙන කිසි කෙනෙක් එන පාටක් නම් නෑ, පරණ හිටි ටිකත් යන්න යනවා ඇරෙන්න. ජාත්‍යන්තර ව්‍යාපාරික ආයෝජකයෝ මෝඩ නෑ, රටක් කඩා වැටෙන්න යන බව පෙනෙන්න තියෙද්දී තමන්ගේ සල්ලි නිකන් නාස්ති කරගන්නේ මොන මෝඩ ආයෝජකයද? (බ)
එහෙනම් රවීගේ කල්ල මරේ - කොමිස් 10% ද 20% ද? (බ)
කැමතියි කියුවට පහුවෙලා දෑවැද්ද ඉල්ලන එකනේ ප්‍රශ්නේ? (ර)
කැමැත්ත පළකළාට එතනින් එහාට වෙච්ච දෙයක් නැහැනේ. (නි)
කෝ ඉතින් කතාව විතරනේ. (නි)
සතොසෙන් සමහර අය කොමිස් ගැහුවට, මේවට අත තියන්නේ නැහැ (නි)
පෙරමග සුභ පෙරනිමිති! (නි)
සුසන්ත, ඔබ හරියට හරි. සමහරු සිහින දකිනවා (නි)
වෝක්ස් වැගන් එකෙන්ද එන්නේ... (ර)
මෙහේ ඉතින් මොනවා කියලා ආයෝජනය කරන්නද? පුවක් හිටවලා කරුංකා රට පටවන්න කියලා තමයි කියන්න වෙන්නේ. (නි)
ආයෝජනය නාමයෙන් අපයෝජනයට තමයි වැඩි දෙනෙක් කැමති. (ර)
ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට නම් අබ සරණයි තමයි! නෙස්ට්ලේ, ෆොන්ටෙරා, ඇන්සෙල් වගේ ආයතන කලින්ම ආයෝජනය කළ නිසා බේරුනා. නැත්නම් මෙහෙ ඉන්න දේශපාලුවන්ට කොමිස් දෙනකොට ඔවුන්ට ඇති ලාභයක් නැහැ. ගිය අවුරුදු වලත් ආයෝජකයෝ කී දෙනෙක් ආපසු ගියාද? (නි)
තවම කවුරුත් ආවෙ නම් නැහැ. හැමදාම කතාව විතරයි (නි)