IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රටවල් 3ක තානාපති ගොඩනැගිලි පාලුවට ඇරලා

(සුජිත් හේවාජුලිගේ)

විදේශ දූත මණ්ඩල ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව,ස්වීඩනය  හා කෙන්යාව යන රටවල ශ්‍රී ලංකා රජයට අයත් ගොඩනැගිලි  ප්‍රශස්ත අන්දමින් පාවිච්චි කර නොතිබූ බව විගණන වාර්තාවක සඳහන් වේ.

විදේශ තානාපති කාර්යාල සඳහා කාර්ය මණ්ඩල පත් කිරීමේදී එක් එක් රටවල් අනුව අදාළ කරගන්නා විධිමත් නිර්ණායක විශ්ලේෂණය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් කාරක සභාව නියම කර තිබුණද 2021 වර්ෂය දක්වා එම වාර්තාව ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබූ බව එහි දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ 2021 වාර්ෂික වාර්තාවේය.



අදහස් (1)

රටවල් 3ක තානාපති ගොඩනැගිලි පාලුවට ඇරලා

පිටිගල මිලානෝ Wednesday, 01 February 2023 02:17 PM

ඉතාලිය ගැනත් සොයා බලන්න. ඉන්න ඔක්කොම හොරු... බොරුනම් මිලානෝ 'බ්ලා' වසන්තගෙන් අහලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site