
(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජුලි මාසයේ ඩොලර් මිලියන 541 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මෙය පසුගිය වසරේ ජුනි මාසය සමග සන්සන්දනය කිරීමේදී සියයට 78 ක ඉහළ යෑමක් බවත් මෙම වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 3363.6 ක මුදලක් මෙරටට එවා ඇති බව ද අමාත්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඩොලර් මිලියන ගන්නට අයිති වෙන්නේ රුපියල් වලට එවන මුදල් විය යුතුයි. NRFC (PFCA) ඩොලර් ගිණුම්වලට එවන මුදල් ඊට ඇතුළත්ද? දන්න කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න. රට විරුවකු නොවන විදේශ ශ්‍රමිකයෙකුගේ හර්ද ශාක්ෂිය වෙනුවෙනි...
තව ටිකක් වැඩිපුර එවන්න. දේශපාලකයින් පදින වී8 වලට ඉන්ධන දෙන්නත් තියෙනවනේ...
ඔතැන වැඩිපුර ඇත්තේ වැඩ කරන දුප්පත් පංතියේ අය. ඒ වුණාට ඒ සල්ලි කළමනාකරණය කරන්නේ නිකමුන්....!
පුළුවන් තරම් පිටරටවල කඹුරලා, අනුන්ව සතුටු කරන්න ලංකාවට මුදල් එවලා දැන් නුඹලාට සුගතියක් වෙලා තියනවාද? ජීවිත කාලය පුරාම දුක්විඳලා ලංකාවට මුදල් එව්වාට තවමත් හිඟන්නෝ නේද...? ඔය ඉන්න රටක පාලකයින්ට හා ජනතාවට පින්සිද්ධ වන්නට ඒ අයටත් පින්දීලා කාපු පතේ පහරන්නේ නැතිව, හම්බ කරන මුදලින් ඒ රටක කාලා ඇඳලා සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙන්න. නැත්නම් ඉතින් මතු උපදින භවයේත් මේ තක්කඩි අමනයින්ගේ පොළොවේම බහිරවයින් ලෙස උපදින්න ප්‍රාර්ථනා කරගෙන පාලකයින්ව හා පූජකයින්ව පෝෂණය කරලා පව් ගෙවලා මැරිලා යමල්ලා මෝඩ මිනිසුනේ...
අපි ඕමාන් ඉඳන් එව්වේ...!