
(යොහාන් භාසුර)
පාතාල කල්ලි නායකයෙක් වන අමිල සම්පත් හෙවත් ‘රොටුඹ අමිල’ නැමැත්තා රුසියාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
‘රොටුඹ අමිල’ නැමැත්තා අත්අඩංගුවට පත්ව ඇතැයි රුසියානු රජය මෙරට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව ද එම නිලධාරියා කීය.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘රොටුඹ අමිල’ රුසියාවේදී අත්අඩංගුවට
ජිල්බු Monday, 31 March 2025 02:14 PM
රුසියාව අපිට වඩා කාර්යක්ෂමව වැඩේ කරයි බාරදුන්නොත්. මෙහෙටම ගේන්න ඕන නැහෑ.
Toni Tuesday, 01 April 2025 01:29 AM
දැන් දායක සභාව කියයි, මෙහෙ ඉඳලා ජෙප්පෝ එහාට ගිහිල්ලා අමිලව අල්ලගත්තා කියලා. සාදු කියන්න පින්වතුනි
Lucky Tuesday, 01 April 2025 06:16 AM
මන් බයවුණා "දඹර අමිල" කියල. වෙනසකුත් නැහැ. ඔක්කොම පාතාලේ තමයි.