කොළඹ, ග්‍රෑන්ඩ්පාස්හි ගබඩාවකින් වෑන් රියකට හා ත්‍රී රෝද රියකට යටවූ රට බීම හා සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රට බීම බෝතල් 200ක් ද රුපියල් ලක්ෂයක රට සිගරට් ද සමග තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු වැටලීම් ඒකකයේ නිලධරයෝ සමත්වූහ.
මෙම මත්පැන් හා සිගරට් රේගුවෙන් සොරකම් කරන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට සහබාගී වූ සියලුම නිලධාරීන්ට මාගේ ප්‍රණාමය. (ර)
ඇයි රේගුවේ ඉන්න අය දන්නෙ නැද්ද මෙච්චර දෙයක් වෙනතුරු? (නි)
ඒක තමයි රෝහණ (බ)