(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම ආඥාව පිළිබඳව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙලා වගේ.
මෙච්චර සන්නද්ධ හමුදා කැඳවන්න පුදුම මොළේ අමාරුවක්නේ තියෙන්නේ. රටේ ප්‍රශ්න කඳු ගහනවා. මෙයා සන්නද්ධ හමුදා හොයනවා.
හමුදාව රට පරිස්සම් කරන වෙලාවේ කවුරුහරි ඇවිත් ඔහුගේ කනපැළෙන්න ගැහුවොත්. මොන දෙවියන්ට කියන්නද? පරිස්සමින්.
Very good decision.
විදේශියන්නට පෙනෙන්නනේ. නියමයි.
බම්බු මහජන ආරක්ශාවකට නෙමෙයි හොර දේශපාලුවන්ගේ ආරක්ෂාවට මේවා කරන්නේ
ඔය බෝවෙලා තියෙන්නේ කලින් උන්දැගේ ලෙඩේ. තදින් බය උනාම ඔහොම කරන ඒක ඒයාගේ පුරුද්ද. මිනිස්සුන්ට ප්‍රශ්ණ වැඩිවෙනකොට ඒකට පාලකයන් දෙන උත්තතරේ තමයි මේ. හැමදාම කැදවන්නේ ඒන අය නොකියාම ආපහු යනවාද?