(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධ සිද්ධි විසි දහස් එකසිය පහක් පසුගිය වසරේදී වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙය වාර්තාගත ඉහළ යෑමක් බව පොලිස් ප්‍රධානීහු පෙන්වා දෙති. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ වැඩිදෙනා අඩු වයස්වල අය වෙති.
අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධයෙන් දහඅට දහස් නවසිය පනස් පහකට පසුගිය වසරේදී නඩු පවරා ඇති අතර ඉන් වැරදිකරුවන්වූ සංඛ්‍යාවදාහත් දහස් නවසිය පනස් පහක් බව පොලිස් මූලස්ථානයේ 2022 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
එම වසරේ දී අත්අඩංගුවට ගැනුණු අයිස් මත් ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 253 කට ආසන්නය.මේ අතර බාබුල් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන්වූ සිද්ධි 97ක් පසුගිය වසරේදී වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.මේ අනූ හත් දෙනාටම නඩු පවරා ඇති අතර ඉන් අනූ එක් දෙනෙක් වැරදිකරුවන්වී සිටිති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රටපුරා ’’අයිස්’’ වැහි වැහැලා