දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,මධ්‍යම,සබරගමුව,වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කායේදී වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd