රටතුළ ඉන්ධන හිගයක් පවතින බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නැති බවත් ප්‍රමාණවත් පරිදි ඉන්ධන ඇති බවත් විදුලි හා බලශක්ති අමාත්‍යංශය කියයි.
ඉන්ධන හිගයක් ඇති වේයැයි අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවත් සාමාන්‍ය පරිදි ලංකාව පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලංකා ඛනිජතෙල් සංස්ථාව මගින් සිදු කරන බවද ඔවුන් සඳහන් කරයි.
මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd