IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රට හදන්න නම් ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි

(අංජුල මහික වීරරත්න)

ආර්ථික වශයෙන් සුරක්ෂිත කර රට හදන්න නම් පවතින දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විදෙස් රටවල් සමග මිතුරු වී හරි දැක්මකින් කටයුතු කළොත් වසර දෙකක් ඇතුළත වත්මන් ප්‍රශ්න විසඳා ගත හැකි බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තරුණ වෘත්තිකයන් පිරිසක් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ සාකච්ඡාවකදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි

රටෙි මේ වනවිට ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 25කට අඩු සංචිත මුදලක් පමණයි. රජය විසින් බදු අඩු කිරීම හේතුවෙන් රටට අහිමි වූ මුදල රුපියල් බිලියන 800 ක් පමණ බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

 



අදහස් (4)

රට හදන්න නම් ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි

Dadoriya Monday, 09 May 2022 10:12 AM

මෙතුමා බලයේ ඉන්නකොට ‘‘මොලය නැහැ‘‘... බලය නැතිවිට කයිවාරුව පමණි. මීට වඩා හොඳයි 500%ක් සිරා...

:       2       6

fairoos Monday, 09 May 2022 12:26 PM

මෙයා බොරදියේ මාළු බානවා..

:       1       2

nimal Monday, 09 May 2022 12:47 PM

ආර්ථික වශයෙන් සුරක්ෂිත කර රට හදන්න නම් පවතින දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකියාව, දැනුම අද්දැකීම් සහිත නායකයකු වන ඔබ සමස්ත දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් නායකත්වය ලබාදෙන්න...

:       2       1

මනෝජ් Monday, 09 May 2022 08:49 PM

ඇයි බැඳුම්කරයෙන් ගහපු සල්ලිවලට මොකද වුනේ? ඔහෙලාගේ කාලේ තමයි දහස් ගණන් තරුණ තරුණියන් මරලා ගඟේ, මුහුදෙ පා කරලා. ටයර් සෑයවලට අමු අමුවේ පුච්චලා දැන් එනවා මෙතන බබා පාට් දාන්න. ඕවා කියන්න මහත්තයෝ නොදන්න මිනිස්සුන්ට. තවම බලයට තියෙන කෑදරකම ගිහිල්ලා නැති හැඩයි. දැනුයි ආර්ථිකය සමාජ ක්‍රමය වෙනස් කරන්න ඇවිල්ලා තියෙන්නේ. තමුන්නැහේට බලය තිබිච්ච කාලේ ඕවා කරන්න අමතක වූණාද..? යන්න..බැංකුවේ මුදල් සම්පූර්ණයෙන් හූරගෙන එන්න දැන් ආර්ථිකය හදන්න ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 197 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 434 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 523 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 332 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 419 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 150 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site