
(මහින්ද නිශ්ශංක )
දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම් එම්.නයිමුදීන් මහතා පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක පිහිටි මහ පරිමාණ, මධ්‍යම හා සුළු පරිමාන වී මෝල් හිමියන් සතු වී ස සහල් තොග පිළිබඳව සමීක්ෂණයක් සිදුකෙරිණි.
අද දින ජනාධිපතිට බාර දීමට නියමිත වාර්තාවට දිස්ත්‍රික් 17 ක පමණ සහල් හා වී තොග පිළිබඳව දත්ත ඇතුලත් බවද අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd