කුරුණෑගල රට සල්ලි මාරු පොළකට කඩා වැදුණු අවිගත් පුද්ගලයකුගේ වෙඩි පහරින් පොලිස් කොස්තාපල්වරයකු සහ එහි හිමිකරු තුවාල වී රෝහල්ගත කළ බවත් වෙඩි තැබූ පුද්ගලයා ලේසර් යතුරු පැදියකින් පලාගිය බවත් ඔහු එම මධ්‍යස්ථානය කොල්ලකෑමට එන්නට ඇති බවත් පොලිසියට පැමිණිලි කැර ඇත.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ආරක්ෂකයින් ගන්න