රට සල්ලි මාරු කරන නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බව කියන ව්‍යාපාරිකයකු සහ තවත් අයකු මෙම 30 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා අද නියෝග කෙළේය. රත්මලානේ මොහොමඩ් හුසේන් හා කළුබෝවිල පදිංචි අබුදුල් හයිස් ඔවුහුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd