අපේ රටේ සාමය ගොඩ නැගිය හැකි වන්නේ අපටම බවත්, ඊට විදේශිකයකු අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා එම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයටම ඔබින ඇමතිලා ටික! (නි)
රට අපේමද කියා සිතෙනවා (නි)
දැන් කතාකරන්නේ විපක්ෂයේ ඉන්නවා වගේනේ. විදේශිකයන් ගෙන්වන්නේ හරියට විපක්ෂයෙන් වගේ. (නි)
නිකම්ම කියලා හරියන්නේ නෑ. (ර)
එතකොට අර නොර්වේ වලින් එන්නේ පොල් ගාන්නද මහත්තයෝ (අ)
ඒ වගේම විදේශ ආධාරත් ඔනෙත් නැහැ. (ර)
රාජිතට දිව කීයක් තියනවද බලන්න ඕනේ. (බ)
මොනවද මේ කතා? හැම එකටම විදේශිකයන් ගෙන්වන රජයක් මේක. (නි)
සහතික ඇත්ත (නි)
නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ විදේශිකයෙක් එන එක තමයි (නි)
අපේ අය දෙන තීරණ ගැන බැලුවාමනම් විදේශිකයෝ එන එක හොදයි. (ර)