ඝාතනයට ලක් වු මොහොමඩ් සියාම් නැමැති ව්‍යාපාරිකයාට අයත් බව කියන විදේශිය සපත්තු ජෝඩු 13020 ක් රේගු ආදායම් අධික්ෂණ බළකාය විසින් ඔරුගොඩවත්ත රේගු ආයතනයේදී අද (24) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ සිට ගෙන්වනලද මෙම සපත්තු තොගය එවා තිබු කොළඹ 14 ලියාපදිංචි ව්‍යාපාරික ආයතනයක ආනයනකරුවකුගේ ප්‍රකාශයක් අනුව එම සපත්තු සදහා මුදල් වියදම් කැර ඇත්තේ මොහොමඩ් සියාම් බවට පරික්ෂණවලදී අනාවරණය වි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් අඩංගුවට ගත්තේ හොර බඩු නිසානේ. එක්කෝ හොර ලියවිලි. හ්ම්, කවුරුත් එකයි. ජයලත් අහනවා වගේ, මොන ව්‍යාපාරිකයෙක්ද? (නි)
සපත්තු අත්අඩංගුවට ගන්නේ නැතුව බදු අය කරා නම් ඉවරයිනේ.(නදී)
මොහොමඩ් සියාම් ව්‍යාපාරිකයා ? මොනව ව්‍යාපාරිකයද ? (අ)
අත් අඩංගුවට ගෙන ඇත්තේ රේගුවෙන් දිගු කාලයක් නිස්කාසනය නොවූ බඩු. ඒවා රේගු බාරයට ගන්න එක නීතියක්. අයිතිකාරයා මැරුණම අවතාරෙද ඒවා ක්ලියර් කරන්න එන්නේ?(නදී)
දැන්නේ තේරුනේ , මෙයා හොරබඩු ගෙන්නන හින්දා තමා අර වාස් මහත්තය තනිවම පරීක්ෂණයක් කරලා අල්ලගත්තේ. අත්අඩංගුවේ සිටින විට එයා පැනලා යන්න හදන කොටම අපි වෙඩි තිබ්බා. මේ ජනමාධ්‍ය තමයි වයර් මාරු කරගෙන තියෙන්නේ. ඉදිරියට බලාගන්න පුළුවන් වෙයි.(නදී)
සියාම් දැන් ජිවතුන් අතර නැහැ නේද? (නි)
අපිට දැන් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. (නි)
සමහරු කියනවා මෙතුමා අර වෙලේ සුද විකුණන දේවලුත් විකුනනවා කියලා.(නදී)