IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


’’රට වැටුනු පසු බාර ගන්න ඇඳුනුත් මහලා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි නායකත්වය බාර ගැනීම සඳහා ඇඳුම් මැසූ  විපක්ෂයේ නායකයන්ගේ නම් හෙළි නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එලෙස සූටි  මැසූ නායකයන් තමාගේද යහළුවන් බැවින් එම නම් හෙළි කරන්නේ නැතැයි  අලුත්ගමගේ මහතා කීය.

මූල්‍ය අරමුදලේ ණය නොලැබී ගිය පසු මිනිසුන් පාරට ගෙනැවිත් බලයට එන්න බලාගෙන සිටි විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙන බව කී අලුත්ගමගේ මහතා මූල්‍ය අරමුදලේ මුදල් රටට හිමි නොවිය යුතු බව ඒ අයගේ පැතුම වූ බව සඳහන් කළේය.



අදහස් (10)

’’රට වැටුනු පසු බාර ගන්න ඇඳුනුත් මහලා’’

පිටිගල මිලානෝ Tuesday, 21 March 2023 02:47 PM

තොල් කබරයත් මේ තත්වෙට වග කියන්න ඕනේ. ඌත් පට්ටම පට්ට හොරෙක්…

:       0       1

sukitha Tuesday, 21 March 2023 02:59 PM

පිළිකුල් සහගත කතාවක්. බොරු කියන්න වරම් දුන්නේ කවුද? බොරු කියන්නේ කාටද? අරමුණ කුමක්ද?

:       61       16

සිසිලින්Tuesday, 21 March 2023 07:10 PM

බොරු කියන්න වරමක් දීලා නැහැ ඇදුම් සෝදා මදින්න දීලා තියෙන්නෙ ඔහුට තමයි

:       0       0

CC Tuesday, 21 March 2023 03:51 PM

16 වතාවක් අපේ රටේ නායකයන් ඔය විදියට ණය ගෙන තිබෙනවා නේද හැදුවාද රට? නමුත් දේශපාලුවන් හැදුනා මේ වතාවේ වෙන්නෙත් මේකයි. 70 වසකට අදික කාලයක් රට පාලනය කල දූෂිතයන් ගැන මොන කථාද නුබලාට දිනක විදවන්න වේවි රටට කල අපරාධයට මරණ මංචකයේ දී හරි. මොකද ජනතා මුදල් සාංඝීක දේපල වගේ නිසා. හදන හැම ජනතාවට හොද නීතියක්ම දූෂිතයෝ වෙනස්කර ඇත.ස්වාධීන කොමිෂන්වලට වී ඇත්තේ එයයි. තොරතුරු පනතත් වෙනස් කිරීමට අර ඇන්දා නේද .කවදාද මේ රටට හිතකර ජනතාවාදී පාලනයක් එන්නේ,මැතිවරණ නවත්වන්න හැකි හැම උප්පරවැට්ටියක්ම දානවා දාලා කල් බලා ඉදලා මෝඩ ජනයා රවටන්න ජනතාවගේ ධනය වෙන්දේසිකරනවා මුන්ගේ බලය රැකගන්න ,සිල්රෙදි,,ටකරං තහඩු, පඩි හා දීමනා ,වැනි . ඊට පස්සේ බලයට ඇවිත් කරන ජනතා ද්‍රෝශී දේවල් ගැන පොතක් ලියත හැකියි. මේ නිසා ජනතාව බුද්ධිමත් වියයුතුයි. මෙම ණය ඇතුලු සියලු ණය ගෙවීමේ වගකීම අපේ අනාගත පරපුරට කරුමයක් ලෙස උරුමවේවි.

:       35       13

Rata Perata Tuesday, 21 March 2023 04:03 PM

මිනිස්සු වේල් දෙකක් කාලා වුණත් ඉඳීවි මෙන්න මේ වගේ පල් හොරු එළවලා දානකම්. කම්බ හොරු කතා කරන හැටි කොහොමද?

:       24       21

වර්ණකුලසූරිය Tuesday, 21 March 2023 10:44 PM

රටම පල්හොරා කීවත්, ඔහුට කැමති ලංකාදීප පාඨකයන් සිටීම පුදුම විය යුක්තක් නොවේ. ස්වාධීනව හිටපු අපිට වෙච්ච දෙයක්.

:       0       0

ගමේ එකාලා Tuesday, 21 March 2023 04:03 PM

මේවට කොහෙන් හිනාවෙන්ඩද මන්දා ? පොහොට්ටුවෙ දූෂිත දේසපාලුවෝ කවද්ද හරියට ඇත්තක් කිව්වේ?

:       30       20

pradeep Tuesday, 21 March 2023 05:25 PM

මෙච්චර කල් කරෙත් ඕකමනේ. ණය ගන්නව වැඩි කොටස උඹලා එකතු වෙලා හොරා කනවා අපිට බදු ගහලා ණය ගෙවනවා.

:       16       19

මහී Tuesday, 21 March 2023 05:38 PM

ඔය ඇමටියාගේ ප්‍රකාශනයෙන් රටට වන සෙත කුමක්ද? ඔහුගේ දරුවන් සැපසේ සිටින බවත්, පොදු මහ ජනතාවගේ දරුවන් දුක් විදිනා බවත් අමතක නොකරන්න..

:       19       14

බූරුකටා Wednesday, 22 March 2023 12:39 AM

ඔබතුමාටත් ඇඳුමක් මහලා ඇති දැනටමත් බෝගම්බර රටට කරපු විනාශයට දඬුවම් විඳින්න සුදානම් වෙන්න තව ටික දවසකින්. අහිංසක ගොවියෝ තමන්ගේ පාඩුවේ කාටවත් අතනොපා ගොවිතැනක් කරගෙන ජීවත් උනා. ඒ මිනිස්සු අන්ත අසරණ කෙරුවා. මුන්ට වගේ වගක් නෑ. දැන් IMF එකෙන් ලැබුන එකට විදින්නේ කොහොමද හිතනවා ඇති. ආයේ දියවන්නාවේ බත් කන්න වෙන්නේ නෑ ඔය 225ට චන්දෙන් පස්සේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1214 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site