(සුජිත් හේවාජුලිගේ)
ඉඩම් හිමිකම නොමැති රට පුරා පනස් දහසකට මේ වසර ඇතුළත ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළ මේ මස අවසානයේ කිලිනොච්චියෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
ඉඩම් හිමිකම නොමැති මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටින බව ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට පුරා පනස්දහසකට මේ වසරේදී ඉඩම් ඔප්පු
prasanna Monday, 14 July 2025 02:26 PM
ඡන්ද හදාගන්න දඟලන බවක් පේනවා... නමුත් එව නිෂ්ඵල උත්සාහයක්. හිස් වචන වලට පමණක් සීමා වුණු රාජ්‍ය පාලනයක්...
මාලිමාපෙන්දා Monday, 14 July 2025 02:30 PM
මොන මගඩියක් අටවනවාද දන්නේ නෑ. මේවගේ නියම විස්තර එළියට එනකොට පෙරහැර ගිහින් තියෙයි...
thushari Monday, 14 July 2025 03:12 PM
උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ගැන දැනගන්න අවශ්‍යයි. ඔප්පු භාරදුන් අය බයවෙලා...
යෝගා Monday, 14 July 2025 04:38 PM
අපරාදේ කියන්න බෑ, කජු සීයාගේ වැඩටික තිතට ඉදිරියට ගෙනියනවා. බොරුවට දැඟලුවට බටලන්ද ගැනත් දැන් මීක් නෑ.
Prasad h. G Tuesday, 15 July 2025 12:00 PM
උරුමය ඔප්පුදීම නතර කළේ ඇයි ඔප්පු රජයට භාර අරන් අවුරුදු එක හමාරක් එත් තාම ඔප්පු නැහැ.