
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට විදුලංකා පීඑල්සී විසින් රුපියල් ලක්ෂ 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
ඊට අදාළ චෙක්පත Vidullanka PLC හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් සන්ගානි (Riyaz Sangani) මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වනු ලැබීය.
Vidullanka PLC හි මෙහෙයුම් අධ්යක්ෂ රොෂාන් සිරිවර්ධන, මානව සම්පත් කළමනාකාර රාජිත සමරසිංහ, ආයතනික සන්නිවේදන විධායක Afrah Bahaudeen යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd