(යොහාන් භාසුර)
රට තුළ පැතිර යන වයිරස් රෝග හේතුවෙන් දිනකට දරුවන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත කරන බවත් එම රෝගවලින් දරුවන් ආරක්‍ෂා කිරීමට සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතු බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිලධාරියෙක් පැවසීය.
උණ ඇතුළු වයිරස් රෝග රැසක් රට තුළ මේ වන විට පැතිර යන බව කී එම නිලධාරියා වයිරස් උණ, ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු සහ කොවිඩ් ඇතුළු රෝග කීපයක් නිරන්තරයෙන් වාර්තා වන බව ද එම නිලධාරියා සඳහන් කළේය.
‘කොවිඩ්’ වයිරසයෙන් ආරක්‍ෂා වීමට ජනතාව අනුගමනය කළ සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්නේ නම් මෙම වයිරස් රෝගවලින් ද ආරක්‍ෂා වියහැකි බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට තුළ වයිරස් රෝග රැසක්