( සුරන්ජන් ප්‍රනාන්දු මහනුවර සිට ) - නැගෙනහිර යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට ආ මේ දෙදෙනා මහනුවරදී, පාරේ සිංදු කියද්දී එතනින් ආ ගිය මඟීහු මුදල් දුන්හ.
( සුරන්ජන් ප්‍රනාන්දු මහනුවර සිට ) - නැගෙනහිර යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට ආ මේ දෙදෙනා මහනුවරදී, පාරේ සිංදු කියද්දී එතනින් ආ ගිය මඟීහු මුදල් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල්, ඕක හිඟා කෑමක් නොවෙයි මුළු ලෝකය පුරාම තරුණ තරුණියෝ විනෝදයට වගේ කරන වැඩක් භාන්ඩ වයා සින්දු කියන එක. (ස)
මේ අය හිඟකෑමක් තමයි කරන්නේ. අර වයලින් කේස් එක පුරාම සල්ලි පිරුණම නවතිනවා. පිටරටවල මේ අය නගර සභාවට බද්දක් ගෙවල හැඳුනුම්පතක් පවා ගන්නවා මේ වගේ පාරේ සින්දු කියන්න. අපේ ලංකාවේ මිනිහෙක් රබානක් ගහල විරිදු කියල සල්ලි එකතුකරොත් ඒ මිනිහව පොලිසියෙන් අල්ලන් යනවා හිඟා කනවා කියලා. බලපල්ලා සුද්දන්ට අපේ රටේ තියෙන ගැතිකම. මම දැක්ක ඔය සුද්දන්ට මිනිස්සු පොර කකා සල්ලි දෙනවා. හැබැයි ලංකාවට එන ගොඩක් සුද්දෝ ඔය වගේ තමයි. ලංකාවේ වියදම බදු මිල වැඩි නිසා සුද්ද සුද්ද වෙලා යන්න කැමති නැති නිසාත් මේ වගේ වැඩක් කරලා කීයක් හරි හොයාගෙන යනවා. එක පාරක් සුද්දෙක් ඔඩෙල් එක ලඟදි කැමරාව හොරකම් කරා කියල පොලිස් පැමිණිල්ලක් දාලා තමුන්ගේ රටට ගිහින් රක්ෂනයක් ගන්න ගිහින් කුරුදුවත්ත පොලිසියට මාට්ටු උනා. (නදී)
බටහිර රටවල සමහරු මේක විනෝදයට කරනවා.මෙයාලගේ සංගීතයට අාස අය මුදල් දෙනවා.එයාල තමන්ගේ සංගීතයට කොපමණ ප්‍රමාණයක් දෙන ආස කලාද කියල මුදල් බලල සතුටු වෙනවා.සමහරු තැන තැන සංචාරය කරන්න මුදල් හොයාගන්නත් කරනවා. තමන්ගේ මුදල් පාවිච්චි නොකර.
පව් අනේ.(නදී)
දැන් හිගාකන්නත් ලංකාවට එනවා වාගේ.(නදී)