(සුජිත් හේවාජුලිගේ )
කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් සමඟ අවසන් සාකච්ඡාව ලබන සඳුදා පැවැත්වීමට නියමිතය
එම සාකච්ඡාවෙන් අනතුරුව කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය
කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850ක මුදලකට පාරිභෝගිකයා වෙත ලබාදීමට හැකි බවත් කෙසේ හෝ කර්මාන්තකරුවන් එම සහන ජනතාවට ලබානොදෙන බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා බිත්තර වගේද? අන්තර්ජාලය තුළ සැරිසරන තොරතුරු අනුව නම් ලාබය? ගැහිල්ල කොතැනද? පාරිභෝගික ජනතාව ඉදිරියෙන්... පිටිපස්සේ...!
ලංකාවේ මිනිස්සු රට දේවල් කන්න බොන්න හරි කැමතියි. රට ළූණු, රට දෙල්, රට පුවක්, රට කොස්, රට උළු, රට හාල්, රට මිරිස් වගේ දේවල් වලට හරිම කැමැතියි. ඒ වගේම ඔවුන්ට වත්තේ පිටියේ ගහේ කොලේ හැදෙන දේවල් අගයක් නැහැ. ඒ පිළිගැනීමත් දේශීය නිෂ්පාදන දුර්වල වෙන්න හේතුවක් වුණා ඉතින් ඔහොම දේවල් නොවුණොත් තමයි පුදුමේ කියන්නේ...!
ලංකාවේ ව්‍යපාරිකයින් හැකි සෑමවිටම තැත් කරන්නේ පාරිභෝගිකයා ගසා කෑමටයි. පාරිභෝගිකයාට සාධාරණයක් සිදුවීම සඳහා රජය මැදිහත් වීම නිවැරැදියි.