අරාබියෙන් ගෙනවුත් මඩකළපුවේ රෝපණය කළ රට ඉඳි පලදාව මෙවරද සරුවී ඇත. කාතන්කුඩි නගරයේ මාර්ග වලට මේ රටඉඳි අමුතු සිරියාවක් එක්කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා රට ඉදි නෙමෙයි කාත්තන්කුඩි ඉදි...
අමුතු සිරියාවක් කියල උදම් අනල හරියන්නෙ නැහැ.. වක්‍රව මේකෙන් පෙන්නුම්කරන්නෙ රට අන්තරායක් වීගෙන එනවා කියන එක. ගස් කොලන් කැපිම වනාන්තර විනාශ කිරීම තුලින්.. අපි දුක් විය යුතුයි මේ ගැන.. මේක සතුටට කාරණයක් නෙවේ. රට ඉදි ලංකාවෙ හැදීම සම්බන්ධව.
අයියෝ කවුද මෙයාට රටඉදි කඩන්න දුන්නෙ..
බොහොම ලස්සනයි.. කිසි වෙනසක් නැහැ සෞදියෙ වගේමයි. අරාබියෙ රටඉදි කියල අපි රැවටුනා...
රට ඉදි කඩන පුද්ගලයා ගැන කියන්න තියෙන්නේ එයාට හරියන රස්සාව ඕක තමයි කියලා..
තව ඉස්සරහට ලංකාවෙ රටඉදි තමයි හිටවන්න වෙන්නෙ..ඒ එකක්ම ඔටුවො ටිකකුත් ගෙනල්ල බෝකරගන්න එක කෝකටත් ගුණයි..
හොද ආදායම් මාර්ගයක්...
උසස් අධ්‍යාපනය කන්නෙත් මෙහෙමද?
S.B. නේද මේ අනේ අපොයි..!!
තවත් අරබිකරයක් පලදාව ගැන සටුටුවේ.
දැං ලංකාවෙ තෙල් තියෙනව. රට ඉදි තියෙනවා.. දැන් අපට Opec සාමාජිකයෙක් වෙන්න පුළුවං...
රජිත, ලංකාවට ඔටුවො අමුතුවෙන් ගේන්නේ මොකටද? ඉන්න තරමක් ඉන්නේ ඔටුවොනේ
රජිත ලංකාවට ඔටුවො පිටිං ගේන්න ඕන නැහැ....
ඔය රටඉදි ගස් ටික දකුණෙ පැළ කරලා ඵලදාව ලැබුනොත් කියන කතාව වෙනස් වෙන්න තිබුණා
රටඉදි කාලා මොනව කරයිද මන්ද..?
මොකටද බොල ඔටුවෝ ගෙන්නන්නේ.ඔය ඉන්නේ යස අපූරුවට ඕන තරම්
ඔටුවො ගේන්න ඕන නෑ....ඔය ඉන්නෙ ඕන තරම්...
රට ඉදි කනවද ඔටුවෝ?
අයියා, අපේ රටේ රටඉදි මාර රහයි.
ඔටුවො බෝකරන්න ඕන නැහැ.ඔටුවො ඕන තරම් ලංකාවෙ ඉන්නව.
මේක විතරයි තාම කන්න බැරිවුණේ. ඔන්න ඒකත් කෑවා
රබර් ගලවා ෆාම් ඔයිල් ගස් හිටවනවා,මඩකලපුවේ රට ඉදි, භූගත ජලය ඔක්කොම ඇදල ගන්නවා, පොල් ඉඩම් කට්ටි කර විකුනනවා. රට ඉවරයි. මිනිස්සු වතුර නැතුව දුක් විදිනවා.
ඇමතිතුමා රටඉදි කන්නේ ගහට නැග්ගේ කොහොමද දන්නෑ
උගුඩුවො කන්නෙ ඉදි නෙවෙයිනෙ ඇටි කෙහෙල් නේ
අපේ මිනිස්සුන්ට හැමදේම පේන්නේ වැරදියට.මඩකලපුවේ දේශගුණය අනුව රට ඉදි හැදෙනවා ඇති.කොච්චර හොදද.හැමදේම වැරදි මානසිකත්වයකින් බලන්න එපා විපක්ෂය වගේ.රටඉදි විතරද ඇපලුත් හැදුනේ .
රජිත, මංගල, ඔටුවෝ ඉන්නවා නේද අපේ පාර්ලිමේන්තුව පැත්තේ
ඇමතිතුමා ඕවා කාලා ඊළගට ඔටු කිරිත් හොයයිද දන්නේ නෑනේ
අනුන්ගෙ ගස්වල ගෙඩි කඩන පුරැද්ද අත ඇරල නෑ වගේ තාම....
මේ මගේ අලුත්ම ස්කෝර් ක්‍රමයයි..!!
වැඩිකල් ලංකාවට බත් කන්න වෙන්නෙ නැහැ.. ඒක නිසා හොදයි.
ටික ටික මැදපෙරදිගට සමාන රටක් වෙනවා වගේ....
තව ටික කාලෙකින් මැද පෙරදිගම වෙයි අපේ රට මේ යන විදිහට ගස් කපලා කැලේ විනාශ කළොත් එහෙම..
අපට ඉතිං රට නැතත් ඉදි හරි ඉතුරැවෙයිනෙ..
අපේ රටේ මිනිස්සු හිතන විදිය මේ දාල තියෙන කමෙන්ට්ස්වලින් තේරෙනවා.. හැම දේම බලන්නේ වැරදියට ඒකයි අපි හැමදාම අනුන්ගෙ රටවල දුක් විදින්නෙ..
අපෝ ඒ පළාතම ඉවරයි දැන්
රුවන්, ඔබ හරි
ඉදි දැකලා නෑ වගේ කන්නේ. ඊයා...... පෙරේතකම
කාත්තන්කුඩි වල අයට නත්තල් වෙන්න ඇති
මෙයා ගියේ මොකටද මේ පැත්තේ?
මට නම් මේකේ කිසිම හොඳක් පේන්න නෑ... මම ගිහින් තියෙනවා කාන්තන්කුඩි.. එහෙ ගියාම ලංකාවේ නගරයක් කියලා හිතෙන්නේ නෑ... තනිකරම අරාබි නගරයක් වගේ... මම දැන් වැඩ කරන්නෙත් සවුදියේ නිසා මට එකේ සමානකම හොඳට පේනවා... ලංකාවේ ජන ඝනත්වය වැඩිම නගරයක්.. ඒ වගේම එහෙ මුස්ලිම් අයට ඕන විදියට නගරේ පාලනය වෙන්නේ.. අපි මේවා දකිනකොට දුක් වෙන්න ඕන...කොටින්ගෙන් අමාරුවෙන් රට බේරාගත්තා.. එත් හම්බයෝ කියන්නේ ඊටත් වඩා අමාරුජාතියක්..........
අධ්‍යාපනය කාලා දැන් කනවා රටඉදි
රට ඉදිත් ඉවර වෙයිද දන්නේ නෑ
මේකේ පලවෙලා තියෙන අදහස් අනුව ලංකාවේ මිනිසුන්ගෙන් 95% ක්ම එක්කෝ ඔලුව හොද නැති නැත්නම් හිතන්න තරම් මොලයක් නැ?????
මාතර කොල්ල හරි...
අපොයි >>>>>>>>>>> තියන කෑදරකම
ඕකට සතුටුවෙලා බැහැ.. ඔය කියන්නේ රට කාන්තාරීකරණය වෙනවා කියන එකයි. අපි ඒකටයි ක්‍රියාත්මක වෙන්න ඕන...
ලංකාවට ගිය කලක්...
රැවන්"සකු ඔබදෙපල හරී.මාතර කොල්ලා මභා නොසන්ඩාලයෙක්
නිස්සංකගෙ අදහසට මමත් එකගයි.. වැලි සහිත අම්ල ගතිය වැඩි ආර්ධතාවය අඩු, වැලි කුනටු, සුළග, වේලුණු අධික උෂ්ණත්වයට හොදින් ඔරොත්තුදෙන ගසක් ලංකාවෙ හොදින් පළ දරනවා කියන්නෙ සිරියාවක් නම් නෙමෙයි.. රටේ තිබෙන වනාන්තර වනාසය කරන විදිහට අන්තිමට අපේ රට ඉතිරිවෙන්නෙ කෙසෙල් ගසුයි රටඉදි ගසුයි තල් ගසුයි විතරයි වගේ..
මාතර කොල්ල නිකන් ජාති වාදය අවුස්සන්න එපා .
කවුද මේවට රට ඉදි කියන්නෙ ලංකාවෙ වැවෙන ලංකා ඉදි...
මේව රටඉදි නෙමෙයි ලංකා ඉදි...
මෙයා අත ගැහුවනම් අධ්‍යාපනේ වගේ වෙයි....
මෙයාද මුලින්ම අත ගැහුවෙ...
රටත් කනවා රට ඉදිත් කනවා
අඹ ගහට රිලවු පැන්න වගේ....
මේ ගස් ගෙනාවේ අරාබියෙන් නෙවෙයි මුතුර් වලින් ඒ කලේ මුතුර් යන්න අමාරු නිසා කතාන්කුදියේ කට්ටිය රැවට්ටුව.අනික මේක ඒ අය මේක ලංකාවේ කොටසක් නෙවෙයි අරාබියේ කොටසක් කියල උත්සහ කරන අවස්ථාවක්
සමහර අයගෙ සිතුම් පැතුම් නිසා තමයි මේ රට ගොඩනගන්න බැරි..
දැන් ඒ පැත්තම අරබියක් වේගේ වෙයි ???????
කමල්..... ඇයි ලංකාවේ වැවෙන ලුනු වලට රට ලුණු කියන්නේ
ඔය ලංකාවෙ මුලින්ම රට ඉදි හැදුන නගරය නොවෙයි.. මීගමුවෙ නගරයේ එක ගහක් තියෙනවා.. ඒක දැං අවුරැදු 15 ක් විතර ඉදල රටඉදි හැදෙනවා.. තව මාවතගමත් ගහක් තියෙනව..ඒ වගේම රට ඉදි හැදෙනවා.. රටඉදි කාන්තාරෙ හැදුනට ලංකාවෙත් වියලි කලපෙ හැදෙන්න පුළුවං... නිකං තියෙන බිම්වල හිටෙව්වට කමක් නැහැ.. හැබැයි අපේ අය රටඉදි වවන්න කියල කුඹුරැටික ගොඩකරනවා එහෙම නෙවෙයි...
ඔටුවො ගේන්න ඕන නෑ....ඔටුවො ඕන තරම් ලංකාවෙ ඉන්නව.
රට ඉඳි කන මිනිහ කව්ද ?
රටටම පෙන්විය යුතු වැඩක් තමයි මේ රට ඉදි කෑම නම්..
මේකට රට ඉදි කිව්වාම මොකද ලංකාවෙ වැවෙන ලූණු රට ලූනු කියල කියන්නෙ...
කමල්, ඇයි ලංකාවෙ වැවෙන ලූණුවලට රට ලූණු කියන්නෙ...
මාතර කොල්ලගේ කතාව 100 ට 100 ක් ඇත්ත .
මාතර කොල්ලා නියම කොල්ලෙක් ,,,සැඟවුන අනතුර දකින්නේ ඔයා .... අපි වගේ සුලු පිරිසක් විතරයි..ජාතිය ගැන කතා කළොත් ජාතිවාදය,තව අවුරුදු 10-15ක් යනකොට තේරෙයි සෙරටම..එතකන් උඩ බලන් ඉන්න
ආඩම්බරයි හසන්ත එස් .බී ඉඳි කනවා දැක්කම ....
මාතර කොල්ලා,ලියනගේ යන අය සැගවුනු අනතුරැ දකිනවලු.....මේ දෙන්නට කියන්න ඕනෙ මේ ලංකාව කියන එක.අරාබි රටවල් නිසා තමයි ලංකාවේ යුද්දේ මෙතරම් දුරකට නිමා කරන්න පුළුවන් වුනේ.වර්තමානයේත් අරාබි මුස්ලිම්වරැන්ගෙන් ලැබෙන සේවය කියල දෙන්න වෙයි වගේ....මේ හම්බයෝ කියල ආමන්ත්‍රනය කරන්නේ ඒ වචනේ තේරැමවත් දන්නවද?
මාතර කොල්ලා, යුද්ධය ඉවර වෙලා ජනාධිපතිතුමාගේ කතාව ඇහුවේ නැද්ද? ලංකාවේ ඉන්නේ එකම ජාතියක්.මෙහේට උදවුවට ඉන්නේ අරාබි රටවල් පමණයි
ඇමතිතුමෝ පරිස්සමෙන් බහින්න..
හරි ලස්සනයි
සිහලුනට ලැබී තිබෙන බුඳු දහමේ ආභාෂය නිසා තිරිසන් සතුන්ටත් අනුකම්පා කිරීමේ ස්වාභාවයක් ඇත. නමුත් මුස්ලිම්වරු සිතන්නෙ එය නිවට කමක් ලෙසය. බොහෝ මුස්ලිම්වරු සිටින ගම් වල මුස්ලිම් පවුල් 2-3 වඩා නැත. වටේටම ඇත්තේ සිංහල ගම්ය. එහෙත් මුස්ලිම් වීම නිසා ඔවුන්ට කිසිම කරදරයක් නොවී තිබෙන්නේ සිහලුන්ගේ බෞද්ධ ගතිය නිසා බව අමතක වීම කනගාටුවට කරුනකි. සිංන්හලයන් අතර ඔවුන්ට කිසිම කරදරයකින් තොරව සිටින්නට ඉඩ ලැබී තිබේ. එයට හේතුව සිංහලයන්ට බෞද්ධ ආගමෙන් ලැබුනු අභාෂයයි. බැරි වෙලවත් සිංහලයන්ද ඉස්ලාම් වැනි ආගමක් ඇදහුවේ නම් මේ ඔවුන්ට මෙසේ උඩ පනිමින් කතා කිරීමට දෙයක් ඉතිරි නොවේ. අල්ලා කියා බෙල්ල කපන ජාතියේ ආගමක් සිංහලයන් අතර ව්‍යප්ත වී නොතිබීම මුස්ලිම්වරුන්ගේ වාසනවකි. මෙතරම් දෙයක් ලබා දුන් බුඳු දහමට මුන් දැන් ගරහයි. මොවුන්ට මේ රටේ ඉන්නට පවා හැකි උනේ මේ උතුම් දහම පණ මෙන් අරක්ශා කල අපේ උදාර රජවරුන්ට පින් සිදු වන්නට කියා මේ මුස්ලිම්වරුන්ට නොතෙරීම කනගාටුවට කරුණකි. මුස්ලිම්වරු බුඳු දහමට ගරහන තරමට සිදු වන්නේ තව තවත් අනගරික ධර්මපාල තුමන්ල වැනි අතිශ්‍රේෂ්ඨ මිනිසුන් මෙන්ම මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි ස්වමීන් වහන්සේලා බිහිවීම පමණකි. මගේ රටට දළදා හිමි සරණයි!!!
කොහොම වුණත් ලංකාවෙත් අරාබි කරයක් හදන්නයි යන්නේ.මේ ඉදි ගස් එක සන්ධිස්ථානයක්
සලවි, ඔබ මාතරටයි, ලියනගේටයි දුන්නේ නියම පිළිතුරක්
තුසිතලා වගේ කට්ටිය නිසා තමයි ලංකාවට හෙණ වැදිලා තියෙන්නේ
මාතර කොල්ලෝ, මුස්ලිම්වරුන්ට බැණ බැණ ඔබ වැඩ කරන්නෙත් මුස්ලිම් රටක නේද?
ලංකාවට ඔටුවො නෙමෙයි හරියන්නේ බුරුවො
තව ටිකකලක් යනකොට මාතර කොල්ල ඒජන්සියක් ආරම්භ කරයි..රට යනවා කියල කාත්තන්කුඩි යවන්න...??
අනාගතේ බොහොම භයානකයි
ඇයි මේවගේ අයට මේවට නැගල රටඉදි කන්න දෙන්නෙ..??
ඔහොම යන්නකෝ රට ඉඳි නම් හැදුවට කමක් නැහැ...
ඔය මාතර කොල්ලගේ කතාව අනුමත කරපු ජාතියේ කට්ටිය නිසා තමයි ලංකාව අවුරුදු 30ක් ජාතිවාදී යුද්ධයකට හිරවෙලා හිටියේ
රටඉදි ගහ නම් ලස්සනයි
අදහස් දක්වන්න. නමුත් ඡාතිවාදී වෙන්න එපා
අමුතු සිරියාවක්, තමා තව ටික කාලෙකින් අපට දකින්න ලැබෙන්නෙ..
ලබන සැරේ මේ ගස්වල ඵලදාව ගැන බලාපොරොත්තුවක් තියන්න බෑ
මම හිතුවා මම හිතුවා, දැන් ලංකාව අරාබි රටක් කරන්න රට ඉඳි විතරයි අඩුවෙලා තිබුනේ. දැන් එකත් හරි, මට දුන්නනම් රට මන් ඇමරිකාව වගේ කරනවනේ...
මාතර කොල්ලා, මුස්ලිම්වරුන්‍ට යටත් වෙලා සේවය කර කර කියන කතා වලට ලැජ්ජයි
ලොක් අයිය නිදිමතන් දොඩවනවාද ? අපි දැක්ක ඔබලාග උතුම් ගති අපි නිසයි ඔයගොල්ලෝ රැකී ඉන්න
මේ වාර්තාවේ විදියට මම හිතුවේ හැම තැනම රටඉඳි ගස් රටඉඳි වලින් පිරිලා කියල. ඒත් මේකේ තියෙන්නේ ගෙඩි හැදිච්ච එකම එක ගහයි. ඒකටත් ඇමති කෙනෙක් ඇවිල්ල.
එස්. බී ට රට ඉදි පෙන්නේ කැමිපස් ළමයි විදිහට. දුටු තැන දෙනවා වැඩේ
මෙයා ගහට නැග්ගේ සරමත් ඇදගෙනද ? ගහ යට හිටියේ කව්ද දන්නේ නැහැ නේ
උසස් අධ්‍යාපනය අලුත් විෂයක් එයි . රට ඉඳි වගාව .
මෙම රට ඉදි ගහක් නිසා ජාතියකට අවමන් කරන සමහර බිම්බිසාර රජුගේ පුත්‍ර රත්නයන් ලංකාවේ ඉන්නවා. ඔවුන් තමා මෙහි අජූත කමෙන්ස් දමන්නේ. අදුරු ලෝකයේ තවමත් අතපතගාන මෙම මෝඩ පුත්‍රයින්ට කියන්න තියෙන්නේ අප කිසිවෙකුටත් තනියෙන් නැගී සිටිය හැකි ලෝකයක් දෙවියන් විසින් තනා නොමැති අතර හැම කෙනෙකුම තවෙකෙකුගේ යම්කිසි උදව් උපකාරය මත රැදී සිටිය යුතුයි කියන ධර්මය අනුව ජීවත්විය යුතුය යන්නය. ඒවගෙග්ම ජාතිවාදයට විරුද්ධ යහපත් අයත් මෙහි කමෙන්ට්ස් දමා තිබෙනවා. ඔවුන් තමන්ට මෙන්ම අනෙක් අයටත් ගෞරවය දක්වන අය. ලංකාවට මෙම රටඉදි වගාව යම් අළුත් අත්දැකීමක්.....ඇමතිවරයෙක් පමණක් නොව ඕනෑම කෙනෙකු මෙය දැක්කොත් කන්න හිතෙනවා. ඉතින් මෙහි ඇති වැරැද්ද මොකක්ද ?
මෙයා ඇමති කෙනෙක් වෙන්න බෑ....
මාරයි..
මරු.. පැණි හැදෙයිද දන්නේනේ
මරු...පැණී හදයිද දන්නෑ...
රට ඉඳි හොඳින් ඵල දරන්නේ වියළි දේශගුණික තත්වයන් යටතේ. මඩකලපුව ඒ සඳහා හොඳයි. ලංකාවේ තව තැන්වල රට ඉඳි ගස් හැදෙනවා ඇති. ඇයි අපි ඒක නරකයි කියන්නේ. ඉඳි ගස් වලින් ජලය හිගවීමක් වෙනවා කියලා කිසිම විද්යාඳත්මක සාක්ෂියක් නෑ. ඉඳි විතරක් නෙමෙයි, කටුපොල් වුනත් එහෙමයි. මේවා තාල වර්ගයේ ගස්. මූල පද්ධතිය මතුපිටයි විහිදෙන්නේ. ඒ නිසා පසේ ගැඹුරින් ජලය අවශෝෂනය කරන්න ඒවාට බැහැ. එහෙනම් පොල් ගසෙනුත් එහෙම වෙන්න ඕනේ.
ෆිෂන් ඔබ හරි අදහස් දක්වන දමන සමහර අය කිසිම දැනීමක් නැතිව තමන් නොදන්නා බවත් දැනගෙන කියනවා
පළමුවෙන් දරන අස්වන සත්තු කාපුවහම නැවතත් එම ගස්වල පල හටගන්නේ නැත........... සත්තයි
මාතර කොල්ල සෞදි කාරයෙක්ගෙන් කනේ පාරක් කාලවත්ද ??
ඔන්න ඉඳි ගැහෙ සතෙක් ඉන්නවා
මාතර කොල්ලා මොනවා උනත් නියම සිංහල කොල්ලෙක් කියල ඔප්පුකලා. ඇයි දන්නවද? කන්ඩ දෙන අත හපාකන එක සිංහලයාගේ පුරුද්ද නේ.මාතර කොල්ලට අමතක වෙලාද කොහෙද එයාගේ මුළු පව්ලම ජීවත් වන්නේ අරාබිකරයෙන් ගෙවන පඩියෙන් කියල. ලංකාව බෞද්ධ රටක් නිසා තමයි තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නේ. ලොක්කයියා කියනවා "සිහලුනට ලැබී තිබෙන බුඳු දහමේ ආභාෂය නිසා තිරිසන් සතුන්ටත් අනුකම්පා කිරීමේ ස්වාභාවයක් ඇත" එහෙනම් ඇයි ඔය සිහලුන් තිරිසන් විදිහට හැසිරෙන්නේ?
අපරාද උනාම ඕන වෙන්නේ අරාබි දඬුවම්. කන්න නැති උනාම ඕන වෙන්නේ අරාබි රැකියා. සංවර්දනයට ඕන වෙන්නේ අරාබි ආධාර. ඔයාල අමතක කරන්න එපා අද ලංකාවේ තවමත් ධනය රැකිලා තියෙන්නේ මුස්ලිම් වරුන් ගේ ව්‍යාපාර නිසා. සිංහලයට දන්නේ මොනවද? වංචාව විතරයි. දේශපාලනය කරන අයගේ ඉඳල, පාසලේ, පන්සලේ, සිංහලය කොතනද එතන අල්ලස, දුෂණය, වංචාව. අද අරාබි රටවල් වල ඔයතරම් ශශ්‍රික ඇයි? මුස්ලිම් වරුන් නිසා. ව්‍යාපාරය සහ අනිකුත් අංශ වල ඔවුන්තුල තිබෙන අවංක කම නිසා.
ගැලපෙන රස්සාවක් හම්බෙලා තියෙන්නේ....
අදහස් ප්‍රකාශ කරන්න..ප්‍රශ්න ඇතිකර ගන්න එපා..
රටට අවේනික නොවූ බෝගයක සරු පලදාවක් දුටු කල සතුටුවන්න වචනයකින් හෝ දිරිමත් කරන්න. පහුගිය දිනකදිත් ඇපල් වවපු ගොවිමහතෙක් ගැන ආරංචිය දුටුවා මොනතරම් ආඩම්බරද? ගසක් රෝපණය කලේ නැතත් එවැනි දෙයක් කල පුද්ගලයෙක්ව හරි දිරිමත් කරන්න. කෘෂිකර්මයෙන් මෙම රට නගාසිටුවීමට හැකියි. එය ප්‍රයෝජනයට ගෙන වැඩ කරමු. ඒ ඇරෙන්න නිකරුනේ ජාතිවාදය අව්ලවමින් රට ආපස්සට ඇද දමන්න එපා.
" එකත් ජය සිරි මංගලම් "
මෙන්න මෙයා රටඉදි කනවෝ
රටඉදි වැව්වට පොළොවේ භූගත ජලයට කිසිම හානියක් වෙන්නේ නෑ.ජලය නැතුවත් රටඉදි යසට හැදෙනවා.මුකුත් දන්නේ නැතුව නිකන් ප්‍රතිචාර දාන්න එපා
ඔය කන්නේ එක්කෙනෙක්
තෙලුත් හම්බඋනොත් හරි..
අපිත් ලංකාවෙ තමයි ඉන්නෙ, යුද්ධය පටන් ගන්න ඉස්සෙල්ලා මොනාද කරේ, යුද්ධ වෙලාවෙ මොනාද කරේ, කොල්ලො 60,000 ක් මරල දාපු හැටි. දැන් ලංකවේ කරන දේවල්, අපිත් ඔක්කොම බලාගෙන තමයි ඉන්නෙ.
ශා..................නියමයිනේ...
මම දන්න තරමින් 1997 ඉදල මධ්‍යම පළාතෙ නාවුල ප්‍රදේශයේ ගොඩක් තියෙනවා රටඉදි හොදට හැදෙනවා.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මීට වඩා ඵල බරය......
මාතර කොල්ල/මුස්ලිම් කොල්ලා නිකන් ජාති වාදය අවුස්සන්න එපා රට ඉදි ගහක් නිසා ප්‍රශ්න ඇතිකර ගන්න හෝ නිකරුනේ ජාතිවාදය අව්ලවමින් රට ආපස්සට ඇද දමන්න එපා.
මුස්ලිම් කොල්ලෝ, ඔබ අරාබි කෙනෙක් වෙන්නේ නෑ මුස්ලිම් වුණාට. ලංකාවේ මුස්ලිම් වරුන්ට වඩා අරාබි අය හාත්පසින්ම වෙනස්. ලංකාවේ මුස්ලිම් වරු පාකිස්තාන් මුස්ලිම් වරු වගේ.මානසික ලෙඩ්ඩු.
"රට ඉඳි ගසත් පල බරය - කාතන්කුඩිය ලස්සනය......." කන කෙනාගේ කට ගදයි !
රට ඉදි අස්වෙන්න වගේම මුස්ලිම් ජාතියත් දැන් ඒ පෙත්තේ පලබර වෙලා තියෙන්නේ .පුංචි අරාබිය .
ඕවා දිගටම ලංකාවේ වැවුනොත්,රට ඉඳි වල මිල අඩු වෙලා, වවන රටවලට මාර පාඩුවක් වේවි නේද?අනේ පව් අප්පා.
ආයේ ගෙඩි නෑ ඒ ගහේ
ආයේ ඔය ගහේ ඵලදාව ඇති වේවිද ??
මුස්ලිම් කොල්ලා අනේ ඹබේ මොලේ. අරාබි රටවල් සශ්‍රීක වුනේ ඵහෙ මුස්ලිම් අය හිටිය නිසා නෙවෙයි. තෙල් සම්පත හමුවුණ නිසයි. ඡාතිය ගැන කතාතරාම අපේ අයම අපිට බනිනවා ඡාතිවාදය කිය කියා.ළග නොබලන්න දුර බලන්න. අපි කාත් ඵක්කවත් ගහමරා ගන්න ඹ්න නෑ. නමුත් බුද්ධිමත්ව සිතාබලා අපේ අනන්‍යතාවය ආරක්ෂාකරගන්න උත්සහ කරමු.
මාතර කොල්ල හරි. රටේ ලෝකෙ ඇවිදල නැති අය දන්නෙ නෑ ලංකාවෙ දැන් මොනවද වෙන්නෙ කියල. ලංකාවෙ මාධ්‍ය වලින් කියන්නෙත් නෑ.තව ටික දවසකින් ලංකාවෙ නම ලංකිස්තානය කියල වෙනස් කරයි. මාතර කොල්ලා ඇතුලු පිරිසට ජාතිවාදියෝ කියා බනින අය දන්නෙ නැතුව ඇති දැනටමත් සිංහල ජාතියට සහ බුදු දහමට අන්තවාදීන්ගෙන් වෙලා තියෙන්නෙ මොනවද කියල. කාත්තන්කුඩි කියන්නෙ අන්තවාදීන්ට සංවිදානය වෙන්න හොද ප්‍රදෙශයක්. වැඩිදුර තොරතුරු මෙතන කියන්න බැ.
දේශීය පළතුරු වලට මුල් තැන දී සුදුසු ඕනෑම පළතුරක් වැවුවට කමක් නෑ