ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) රාජස්ථාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර දෙවැනි වටයේ තීරණාත්මක අවසන් තරගය අද (24) කොල්කටාහිදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
චෙන්නායි සුපර් කිංග්ස් පිල මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින අතර අවසන් මහ තරගය කොල්කටාහිදී අනිද්දා (26) පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
,සල්ලි පස්සේ ගිහින් රටේ නමත් කාල අවා ,එත් නුඹල රට වෙනුවෙන් තරග කරලා කොහොම දිනුවත් පැරදිලා අවත් රට වැසියා විදිහට නුඹලට මල් මෘල දලා පිළිගන්න ලෑස්ති අපි ,(අ)