රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  උපාධිය මුදලට නොවිකුණන ලෙසද  එහි ආචාර්ය හිගයට පිළියම් යොදන ලෙසද ඉල්ලමින් වෛද්‍ය සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.