IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


රජයේ කන්තෝරුවලට කැබ් රථ 2000ක්

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය ආයතනවල පාවිච්චිය සඳහා  කැබ් රථ දෙදාහක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

රාජ්‍ය ආයතන වලට වසර 15 කින් වාහන ලබාදී නොමැති බව අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහන හිඟය තදින්ම පවතින හෙයින්  මුලින්ම ඒවායේ  වාහන අවශ්‍යතා   සැපිරීමට  වැඩි අවධානය යොමු  කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (6)

රජයේ කන්තෝරුවලට කැබ් රථ 2000ක්

අන්_ර Friday, 08 August 2025 02:58 PM

අම්මෝ ටිල්වින් අයියේ... ටෙන්ඩර් ...!

:       2       3

ප්‍රොමිස්...කා Friday, 08 August 2025 03:04 PM

ඒ ජාතියේම කැබ් ටිකක් අපේ හොලිඩේ රිසෝට් වලටත් ගත්තොත් ආවේ ගියේ කව්ද කියලා හොයාගන්න අමාරු වෙයි නේද..?

:       0       2

ටිල්වින් සීයා Friday, 08 August 2025 03:10 PM

කැබ් 2000ට ඩ්‍රයිවර්ලා විදියට අපේ ඩෝබිලා 2000ක් දෙන්නම්. හෝදල හෝදලා ඔවුන්ට එපා වෙලා ඉන්නේ...

:       2       2

යසපාල Friday, 08 August 2025 03:18 PM

හොඳ යෝජනාවක්. පස්සේ ආපු මාලිමා පොෂ් කට්ටිය අකමැති නන් අපේ මන්ත්‍රී සහෝදර සහෝදරියන්ටත් එකම වර්ගයේ කැබ් ලබා දෙන්න.

:       0       3

ගුණරත්න Friday, 08 August 2025 03:45 PM

බු හා හා, තව සල්ලි පුච්චපල්ලා, දුප්පත් මිනිස්සුන්ගෙන් හූරලා ගන්න බද්ද පුච්චලා විනාශ කරපල්ලා. අපි දන්නවා ඔය රජයට වාහන ගන්නවා කියලා කරන්න යන්නේ මන්ත්‍රීලාට දෙන්න වාහන ගන්න පොටක් පාදාගන්න කියලා...

:       0       1

රොමියෙල් Friday, 08 August 2025 04:59 PM

ඔය ඇතැම් රජයේ ආයතන වල නිලධාරීන් රියැදුරන් රජයේ වාහන (අව) භාවිතයට තදින්ම ඇබ්බැහි වෙලා. සමහරු සංචිතයේ වාහන තමුන්ගේ පුද්ගලික වාහන බවට පත් කරගෙන. සමහර වාහන ආගිය අතක් නැහැ. අන්තිමේට මේවා ඔක්කෝටම ගෙවන්න වෙන්නේ බදු ගෙවන ජනතාවට. ගෝඨාභයගේ ආණ්ඩුව පොලිසියට දුන්නා වගේ ත්‍රිරෝද රථ දුන්නොත් නරකද? (දුෂ්කර මංමාවත් තියෙන පැතිවලට කැබ් දුන්නාට අව්ලක් නැහැ). නැත්නම් ඔය බොරුවට වෙන්දේසි කරපු වාහන හරි එක එක යාඩ්වල දිරන වාහන හරි අලුත්වැඩියා කරලා දුන්නොත් නරකද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 367 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 474 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site