අමරදේවයන්ගේ අභාවය සම්බන්ධයෙන් රජය අද සිට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අනුව රජයේ කාර්යාලයවල ජාතික කොඩිය අඩ කුඹු කෙරේ. ස්වදේශ කටයුතු අමාත්‍යංශය අද මේ බව නිවේදනය කළේය.