ජීවන වියදම අඩුකැර ජනතා ප‍්‍රශ්න විසැඳීමට රජය අපොහොසත්වී යැයි විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය මහනුවර පැවැත්වූ රැලියට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය අවස්ථා දෙකකදී එක් පසෙකින්ද එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස කරු ජයසුරිය, හා දයාසිරි ජයසේකර මහත්වරු තවත් පැත්තකින්ද ආහ.
සජිත් පේ‍්‍රමදාස මහතාට කතාවක් දෙන්නැයි රැස්ව සිටි පිරිස පක්‍ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියත් ඔහුට කතාවක් නොලැබිණි. දෙපිරිසම ඔරලෝසු කණුව අසල පෙළපාළි යමින් රජයට විරෝධය පළකළහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලේ ප‍්‍රශ්න පිටට පෙන්නන්නේ නැතිව වැඩ තරන්න බැරිද?
තාම එකට ඉන්න බැරිව ඇති
රනිල් රජයට විරුද්ධව පෙලපාළි යනවා. එයාගේ පක්ෂෙ අය එයාට විරුද්ධව ලෙපාලි යනවා. කාට කියන්නද මන්දා ?
මීඩියා එකේ කට්ටියයි. ආරක්ෂකයො ටිකයි. ගියාම බස් එකක් පුරවන්නවත් කට්ටිය නැහැ.
හරියට එකතුවෙලා කටයුතු කළොත් මේ ආණ්ඩුව දණගස්වන එක කජ්ජක්. ලොකු පොජ්ජා ඉස්සරවුණොත් පොඩි පොජ්ජත් මංගච්ඡනවමයි.
බොහොම හොදයි. කමෝන් සජිත්. මෙය කණ්ඩායම් වැඩක්.
වැඩක් නැහැ. රට බල්ලාට දැමීම
ජයට තිබිලා නැහැනේ කොළඹදි නම් පාරෙ ඉන්න තිබුණා. තිබුණ දේවල් කඩල දාලා. පාර ගිනිතියලා පොලීසියට ගහලා යකා නැටුවනේ.
මුලු රටම එපා කියත්දිත් තාම ඉන්නවනේ.
රටෙ තනි විපක්ෂයක් නැති එක අපටම තමයි පාඩු
නායකයෙක් පත් කරන්නේ රටෙ ජනතාව. නායකය හොදයි කියන්නෙත් රටෙ ජනතාව. රනිල් මහත්තයා තවත් මොනවද කියන්නේ?
මේ මිනිස්සු මෝඩයෝ වගේ පාර මැද උද්ඝෝෂණයේ. අපි ඊයේ හවස පැය ගාණක් රස්තියාදු වාහන තදබදය නිසා. මේ වගේ බොරු විරොධ පාර මැද කරනවාට වැඩිය හොදයි ඒ වේලාවේ රටට වැඩදායක වැඩක් කෙරුවානම්.
මොකක්ද සජිත් මහත්තයත් එක්ක එකට වැඩකරන්න තවමත් සජිත් මහත්තයාට බැරි ?