(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැනට රජයේ සේවයේ නියුතු උපාධිකාරීන් බඳවා ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එම දෙපාර්තමේන්තුවල ව්‍යාවස්ථාවන් උල්ලංඝනය නොවන පරිදි හා කැබිනට් මණ්ඩලයේත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙත් අනුමැතිය සහිතව තරග විභාගයකින් එම බඳවා ගැනීම් සිදුකරන බව ද රජ්‍ය ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන්චියෝ ටිකක් දා ගනී ඉස්සර කරෙත් ඔකම නේ.
මේ වෙලාවේ කල යුත්තෙ රාජ්‍යායතනවල පුරප්පාඩු පිරවීම නොව, එම ආයතනවල සිටින අතිරික්ත නිලධාරීන් හා සේවකයින් එකී පුරප්පාඩුවලට සේවා ව්‍යවස්ථා ප්‍රකාරව අනුයුක්ත කිරීමයි. නැතිනම් රටට දරන්න බැරි වත්මන් රාජ්‍ය සේවය කඩා වැටීම අනිවාර්යයි.