(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවලට හැර අනෙකුත් ආයතන වල රැකියා සදහා නව බඳවා ගැනීම් නොකෙරෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි ගැටලුවක් වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් බඳවා ගන්න එපා... වැඩිපුර ඉන්න සේවකයින් ප්‍රතිව්‍යුහගත කරන්න. විශ්‍රාම වයස 62 දක්වා වැඩි කරන්න.
ඉන්න අය නැවතත් ඉන්ටවීව් කරලා හෝ විභාග තියලා අත්‍යාවශ්‍ය හිඟයන් පුරවන්න. ඔය ප්‍රා.ලේ. කාර්යාලවල පුළුවක්වත් නැතිව, කෑගහගහ, ෆෝන් ඔබ ඔබ ඉන්න අයට වැඩක් දෙන්න පුළුවන් ඒ ක්‍රමයට. ගමට පත්කරපු ආර්ථික නිලධාරි ඒකත් වැඩකට නැති තනතුරක්...!
විශ්‍රාම යන වයස අවුරුදු 55 ක් හෝ උපරිම වයස අවුරුදු 57 ක් කරන්න. අවුරුදු 60 ට වැඩි කිසිවෙක් ස්වාධීන කොමිෂන් සභාවලට පත්කරන්න එපා. ඒකත් බැරිම නම් වයස අවුරුදු උපරිම 62 කරන්න. දැන් ඉන්නේ ඔක්කොම මහල්ලන්. ස්වාධීන කොමිෂන් සභාවල අයත් රාජ්‍ය සේවකයින් ලෙසයි සලකන්නේ. කොමිෂන් සභා පනත්වල එහෙමයි සඳහන් වෙන්නේ. වාහන පර්මිට් වගේ ඒවා දෙන්න එපා. රාජ්‍ය සේවය කිව්වාම ඒ හැර පැත්තක් ගැනම බලන්න අවශ්‍යයි.
පාර්ලිමේන්තුවේත් 225ට වැඩියි. ඇමැති මණ්ඩලයත් වැඩියි. වියදම ඉතා වැඩියි. සේරටම කලින් ඒව අඩු කරපල්ලා...!
රාජ්‍ය සේවය දේශපාලකයන්ගේ, ගොට්ටන්ගෙන් පිරිලා ඉතිරෙනවා. මෙහෙමත් රටක්...
IMF එකට අපේ ස්තුතිය. නැත්නම් අපේ කාලකන්නි දේශපාලුවෝ බොරුවට අමාත්‍යාංශ පුරවනඑක නවත්තන්න බෑ.
ඔව් ඉතින් 1994 සිට නුඹලාට ගොට්ට අල්ලපු හැම එකාටම දීලා තියෙනවා නූගතුන් ලක්ෂයකට රැකියා දීමේදී යන්තමින් අවුරුදු 18 ක් වෙච්චි උන්ටත් දීලා තියෙනවා ඒත් වත්මන් ජනාධිපති බලයට පත්වූ කිසිම වේලාවක කොතරම් පාක්ෂිකයන් වුනත් රැකියා දීලා නැහැ ඒක ඔහුට ජනතා අකමැත්ත ඇතිවීමට හේතුවක් වුනා කොහොමින් කොහොම හරි ඔය තීරණය නිසා පාඩුවක් වුනේ එජාපයේ පාක්ෂිකයන්ට පමණයි
විශ්‍රාම යන වයස අවුරුදු 55 හෝ 57 දක්වා අඩුකර උගත් තරුණ පරම්පරාවට රාජ්‍ය අංශයට ඇතුළත් වීමට ඉඩදිය යුතුයි...