
(යොහාන් භාසුර)
රාජ්‍ය සේවය තුළ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (2) පැවසීය.
මිනිස්බල සහ රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එසේ සඳහන් කළේය.
නිවැරදි දත්ත තොරතුරු නොමැතිව රාජ්‍ය සේවය සාධනීය ලෙස ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හිනා, අපි ඕක දන්නේ සෑහෙන කාලෙක ඉඳන්, උද්ධමනය අඩුයි කියා පුරසාරම් දොඩවන මුත් ජීවිතේට කඩපොළේ ගිහින් නැති අයගේ කතා පහුගිය කාලේම ඇහුවා... කණගාටුව නම් මහපොළොවේ පයගහගෙන ඉන්නවා කියන සහෝදරවරුත් ඒ පුරසාරම් එලෙසින්ම දෙසීමයි. ඔය සංඛ්‍යා ලේඛන ගන්නා උදවිය හිතළු හෝ ඔවුන්ගේ මනෝවිකාර ඔවුන්ගේ පොත්වලට ඇතුළු කර ප්‍රස්තාර සාදා ඉදිරිපත්කරනවා වෙන්න පුළුවන්....!
ඇමතිතුමෝ අපි ඕක වී විද්‍යාල ඇතුළෙන්ම පටන්ගනිමුද ? බලමුද වාර්තාවක් හදන්න වී විද්‍යාලය වල ආචාර්යවරුන් කිදෙනෙක් නියමිත කාලය තුල වී විද්‍යාල තුල රැඳී ඉන්නවද ? ඔවුන්ගෙන් කීදෙනෙක් තම රාජකාරී කාලයතුල ටියුෂන් ඇතුළු වෙනත් ආදායම් උපයන හා දේශපාලන කටයුතුවල නිරත වෙනවද කියල ?
දත්ත ගැටළු තිබ්බට ඉන්න සේවකයෝ ගාණ මිලියන එකහමාරක් විතර. ඉන්දියාවේ 2%... ලංකාවේ...? රටක් දියුණු වෙයිද?