
රාජ්‍ය සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (30) දිප ව්‍යාප්තව උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.
රුපියල් 20000 කි වැටුප් වැඩි කිරීම ,2016 අයවැය අහිමි කළ පුර්ණ විශ්‍රම වැටුප් ක්‍රමය යලි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල කර ගනිමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වාත්තීය සමිති එකතුව සංවිධානය මෙමඋද්ඝෝෂණ සංවිධානය කර තිබේ.
ඉහල යන භාණ්ඩ හා සේවා මිල හමුවේ ලැබෙන වැටුපෙන් ජීවත් විය නොහැකි තැනටම අද වන විට වැඩ කරන ජනතාව පත්ව ඇති බවත් සැම භාණ්ඩ හා සේවාක් මිල සියයට 300-400 ගුණයකින් ඉහල ගොස් ඇති බව උද්ඝෝෂකයෝ කියති.
ලිප්ටන්වටරවුම
(ඡයාරුප: ශාන්ත රත්නායක )

ගම්පහ
(ඡායාරූප: තිලකරත්න දිසානායක)

මීරිගම
(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)

බදුල්ල
(ඡායාරූප: ප්‍රසාද් රුක්මල් )

හල්දුම්මුල්ල
(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරගම
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිකවැරටිය
(ඡායාරූප: ප්‍රියාණි මංගලිකා)

වාරියපොල
(ඡායාරූප: රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

අම්බලන්තොට
(ඡායාරූප: සනත් ගමගේ)

පස්ගොඩ නගරය
(ඡායාරූප: ඩී.ඒ.පතිරණ)

සෙත්සිරිපාය ඉදිරිපිට
(ඡායාරූප: ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් රාජපක්ෂ දූෂිත වැඩබැරි ආණ්ඩුව පන්නා දමන්න ඔය පිම්මෙන්ම පෙරට එන්න.
මෙම රජයේ සේවකයින් රජයට මුදල් උපයා දෙනවා නම් රජය සතුව ඇති වෙන්න මුදල් තියෙනවා නම් විසි දහසක් නොවේ, ඊටත් වඩා වැඩියෙන් පඩි වැඩිකරන්න. හැබැයි ඒක රුපියලක් වත් අලුතෙන් අච්චු ගහන්න නම් එපා. එහෙම කලොත් රජය අපේ මුදල් වල වටිනාකමයි, හොරකම් කරලා තියෙන්නේ මේ අයට පඩිගෙවන්න. එය අසාධාරණ වැඩක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පිටරටවල වැඩකරලා ලංකාවට මුදල් එවන හැමෝම මේ නිසා අසාධාරණයට ලක් වෙනවා. මෙය 1977 ඉඳන්ම කෙරෙන දෙයක්...!
මේ දුර්දාන්ත රජය ගෙදර යවන තුරු උද්ඝෝෂණය කරමු...
මේ කාලකන්නි හරියට පැය 8 වැඩ කරන්නේ නැතිව දීමනා ඉල්ලනවා...