IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රාජ්‍ය බැංකුවක නිලධාරිනියක අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අඩු කැරට් සහිත රන් බාන්ඩ වැඩි තක්සේරු වටිනාකමට උගස් ගැනීම සිදුකරමින් රුපියල් 99,370,100/= වංචාවක් සිදු කළ කොළඹ කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  රාජ්‍ය බැංකුවේ උකස් අංශයේ සේවය කරන මාණ්ඩලික සහකාර (තක්සේරුකරු) නිලධාරිනියකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ 01 වෙත ලද පැමිණිල්ලකට අනුව සැකකාර මාන්ඩලික නිලධාරිනිය අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකාරිය පානදුර අළුබෝමුල්ල හොරණ පාර පදිංචි 31 හැවිරිදි  තැනැත්තියකි

සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ 01 මගෙන් විමර්ශන සිදු කෙරේ



අදහස් (3)

රාජ්‍ය බැංකුවක නිලධාරිනියක අත්අඩංගුවට

Perakum Tuesday, 15 July 2025 12:43 AM

ඉස්සර නම් ඕන තරම් ඔයවගේ වැඩ කරල දේශපාලන බලයෙන් බේරෙනව. දැන් නම් එහෙම බැරි බව පේනව නේද.

:       3       11

ජයරත්න Tuesday, 15 July 2025 08:47 AM

මේවාගෙ වැඩ තව කොච්චර නම් වෙනව ඇත්ද? රටම හොර ගුහාවක් වැටුපට එහා යහමින් වියදම්කරමින් සුඛෝපභෝගී ජීවිත ගතකරනවනම් එතන ? මෙහෙම රටක් කොහොම හදන්නද .මේ අයට ලජ්ජාව නැද්ද .දරුවො කකොහොමද පාරෙ බැහැල යන්නෙ.

:       0       10

අරවින්ද මොණරවිල Tuesday, 15 July 2025 09:11 AM

දැන් විපක්ෂ වැලළෙයි රාජ්‍ය සේවකයින් අධෛර්යමත් කරනවා කියලා..........

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site