දේශාපලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා රජය අධිකරණ ක‍්‍රියාවලිය අසාධාරණ ලෙස යොදා ගනිතියි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ නීතිවේදී සාලිය පීරිස් මහතා කොටුව මහාධිකරණයේ දී පැවැසීය. ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කැර යුද හමුදාවට උපකරණ මිලදී ගත්තැයි දනුන තිලකරත්න, වෙලින්ටන් ඩි හෝඞ්ට් හා සරත් පොන්සේකා චෝදනා ලබා සිටිති. එකම විදියේ චෝදනා මත නඩු දෙකක් පවරා ඇතැයි ද ඔහු කීවේය. රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා පැවැසුයේ ලිඛිතව ද විරෝධතා ඉදිරිපත් කරන බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක සත්‍යයි. ආණ්ඩුවට පක්‍ෂ නම් ඕන ජඩයෙක් වීරයෙක් ලෙසත්, විරුද්ධ නම් දෙවියො වුණත් දේශ ද්‍රෝහියෙක් ලෙසත් හංවඩු ගහන කාලයක්නෙ මේක.
දේශාපලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම අසාධාරණයි .
ෆොන්සෙකා බබා.......
ෆොන්සේකා බබෙක්ද,නැත්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ෆොන්සේකා කියන්නේ ජාතික වීරවරයෙක්. රට බේරා ගැනීමට උර දුන් වීරයෙක්. අපි එක අමතක නොකළ යුතුයි. ෆොන්සේකා මහින්දට චන්දෙදි සපෝර්ට් කලානම්, අද ෆොන්සේකාගේ ඔය වැරදි මොනවත් නැහැ. ලොකු පෝස්ට් එකක මෙලහට. ..
ආණ්ඩුවට පක්‍ෂ නම් ඕන කෙනෙක් වීරයෙක්
මම ඔබට එකගයි ... සමන් ජයසේකර
"රජය ෆොන් සේකාගෙන් පලිගන්නවා" නෙමේ. "ෆොන්සේකා රජයෙන් පලිගන්නවා.."
කවදා හරි ඇත්ත ජය ගන්නවා
ඒ දවස්වල යුද්ධය කළානම් අද කොහොමද රටේ නියම නායකයෙක් නැතිනම් පොන්සේකා කොහොමද විරයෙක් වෙන්නේ.පව් තොත්තබබා
ඔහු යුධ හමුදාවට හොද සෙබළෙක් නමුත් දේශපාලනයට සුදසු නෑ
අනතෝ ජටා බහී... ජටා
රනිල්ගේ කාලේ පොන්සේකාගේ වීරකම් පෙන්වලා යුද්ධය දිනන්න තිබුණානේ .... ඇයි ජනාධිපතිතුමා එනකම් හිටියේ
සරත් පොන්සේකා ලෝකයේ විශිෂ්ඨ පුද්ගලයෙක්.ජනාධිපතිතුමා ඔහු ඉක්මනින්ම නිදහස් කරාවි
කාරියවසම්! රනිල් කාලෙ ෆොන්සේකා හමුදාපති නෙවෙයි. එහෙමනම් මහින්ද චන්ද්‍රිකාගේ කාලෙ අගමැති නේද? යුද්දේ කරන්න තිබුනනේ එහෙම ඉදන්.
අපි සරත් පොන්සේකාට ආදරෙයි නිර්භීත නායකත්වයට ජනාධිපතිතුමාට එයටත් වඩා ආදරෙයි. සරත් පොන්සේකා ඉල්ලු දේ නොදුන් නිසා ..දේශපාලනයට ආවා මම කාරියවසම්ට එකගයි..