IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


රජයේ ආයතනවලට ගත් උපාධිධාරීන්ගේ පුහුණුව අත්හිටුවන්නැයි නියම කරයි

(රංජන් කස්තුරි)

රාජ්‍ය ආයතනවලට බඳවා ගත් උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර සතියක් යනතුරු අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසන් සභාව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කර තිබේ.

උපාධීධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම හරහා දේශපාලනමය ප්‍රවර්ධනයක් සිදුකරන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබෙමින් තිබෙන බවද එම නිසා ඒ පියවර ගත් බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබා විධිමත්ව ලබාදුන් පත්වීම් ද ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී හා අනෙකුත් ඡන්ද විමසීම් වලදී අත්හිටවූ බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.



අදහස් (4)

රජයේ ආයතනවලට ගත් උපාධිධාරීන්ගේ පුහුණුව අත්හිටුවන්නැයි නියම කරයි

mihiara Wednesday, 04 March 2020 11:42 AM

ජයවේවා..!!! ස්වාධීන මැතිවරණ කොමිසමේ වටිනාකම කව්ද ඕවා ගෙනාවේ?

:       34       68

sunilThursday, 05 March 2020 05:38 AM

මේක පදනමක් නැති ප්‍රෝඩාවක්. කිසිම හේතුවක් නැතිව ගොඩාක් අයට ලැබිලා නැහැ. රජයට ලැබෙන්න තිබෙන ඡන්දත් නැතිවේවි..!!!

:       0       0

රමණී Wednesday, 04 March 2020 02:33 PM

බඳවා ගත්තට පස්සේ පුහුණුව නවත්තලා මොනවා කරන්න ද ?

:       0       1

Rohana Thursday, 05 March 2020 06:54 AM

මැතිවරණය කටේ තියාගෙන පත්වීම් ලිපි යැව්වා. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ... උපාධිධාරීන්ට පත්වීම් දෙන්නෙත් දේශපාලනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 255 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site