රාජ්‍ය ආයතන විකිණීම වහා නවත්වන ලෙස රජයට බලකරමින් ජාතික භික්ෂු පෙරමුණ අද (24) කොළඹ කොටුව බෝධිය ඉදිරිපිට දී විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම ඇරඹිණි.
රාජ්‍ය ආයතන විකිණීම වහා නවත්වන ලෙස රජයට බලකරමින් ජාතික භික්ෂු පෙරමුණ අද (24) කොළඹ කොටුව බෝධිය ඉදිරිපිට දී විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම ඇරඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි මෝඩ වැඩක්. පාඩු ලබන කාර්යක්ෂමතාවයෙන් අඩු ආයතන රජය යටතේ තියාගෙන සිටීමෙන් පලක් නැහැ. එකේ බර අන්තිමේ මහජනතාවටමයි පැටවෙන්නේ. විකුනන්න පුළුවන් ඒවා විකුනන්න ඕනේ. නැත්තන් කෙටි කාලයකට හරි පුද්ගලික අංශයේ කළමනාකාරිත්වයකට යටත් කරන්න ඕනේ. (බ)
මහජනතාවට බරක්වෙලා අධික පාඩු ලබන ආයතන ටික මේ හාමුදුරුවන්ට බාර දෙන්න.(බ)
කිසිම සේවයක් නැති , ආචාර ධර්ම දන්නේ නැති පාඩු ලබන ආණ්ඩුවේ ආයතන වලට බැණ බැණ මේ මිනිස්සු පෙත්සම් වලට අත්සන් කරනවා . (හේ)
සෞඛ්‍ය සේවය, වාරිමාර්ග, ජලසම්පාදන, විදුලිය, අධ්‍යාපනය සපයන රාජ්‍ය ආයතන විකිණුවට පස්සේ තේරෙයි ඔය ඒකට සහයෝගය දෙන අයට (නි)
අපේ හාමුදුරුවනේ, විකුණන්න එපා කියලා නෙමෙයි මේවා කරන්න ඕනෑ, හොරාකන්න එපා කියලයි (නි)