IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රාජපක්‍ෂලා ගැනත් පරීක්‍ෂණ කරනවා

(යොහාන් භාසුර)

රනිල් විකක්‍රමසිංහ පමණක් නොව රාජපක්‍ෂ සියලු දෙනාට අදාලව පරීක්‍ෂණ බවත් එම පරීක්‍ෂණවලට කිසිඳු තාරාතිරමක් නොමැති අතර නීතියට අනුව අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (25) පැවසීය.

අමාත්‍ය බිමල් රත්නායක මහතා රැස්වීමකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය.

මහ බැංකු වංචාව සම්බන්ධ රනිල් වික්‍රමසිංහ මෙන්ම එහිදී ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත කටිටියට අදාලව නීතිය ක්‍රියාත්මක වන බව කී අමාත්‍ය බිමල් රත්නායක මහතා එය වර්තමාන ආණ්ඩුවේ ජනවරමේ ලොකුම කොටසක් බව ද සඳහන් කළේය.

ට්‍රාන්සිට් එක ලන්ඩන් නම් ලක්‍ෂ 166 ක් වියදම් කරන්නේ කුමකටද? වෙනත් නරගවලට යන්නේ ඇයි? ඒවා සම්පූර්ණයෙන්ම ඔප්පු වෙලා තිබෙන බවත් රජයේ නිලධාරීන්ට තියෙන නීති ජනාධිපතිට බලපැවැත්වෙන අතර වෙනත් අමුතු දෙයක් නොමැති බවත් අමා්‍ය බිමල් රත්නායක මහතා වැඩි දුරටත් කීය.  



අදහස් (11)

රාජපක්‍ෂලා ගැනත් පරීක්‍ෂණ කරනවා

යෝගා Monday, 25 August 2025 08:37 PM

ඇත්තද? අන්තිමට වැඩිම කාලයක් හිරේ තපින්න වෙන කෙනා බලාගන්න පුලුවන් කණ්නාඩියක් ඉස්සරහට ගියහම. රටේ එතෙක් මෙතෙක් වෙච්ච ලොකුම වංචාව කන්ටේනර් මගඩිය බව මයික් එකක් ඉස්සරහට ගියාම අමතක වෙනව නේද?

:       0       1

ප්‍රොමිස්...කා Monday, 25 August 2025 08:44 PM

වැඩිකල් නොගිහින් උසාවි, හිරගෙවල්වල තපින්න තියෙන එකේ ඇවිත් සැපක් අරන් යන්න. පඟරනැට්ටා වගේ.

:       0       1

de silva Monday, 25 August 2025 09:38 PM

රනිල් ලක්ෂ 166 මහා ජන මුදල් විනාශ කරලා තිබෙනවා නම් , ඔහුව අත්අඩංගුවට අරන් පරීක්ෂණ කලට ප්‍රශ්නයක් නැහැ .නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා විදේශ සංචාර යනකොට හැමදාම 100 විතර එක්ක ගියා , 2008 වසරේ ශ්‍රී ලන්කන් එක එමිරේට්ස් වලින් පාලනය වන කාලේ , එංගලන්තේ ඉඳල එන්න එකවර අසන 100 පමණ වෙන් කරන්න බැහැ කියල කිව නිසා තම ශ්‍රී ලන්කන් එක නැවත රජයේ පාලනයට අරන් විනාශය කරාගෙන ගියේ , මේවා සිද්ද වුනේ රනිල් ගේ ප්‍රශ්නෙට බොහෝ කලින් , එහෙම නම් මහින්දවත් ගන්න ඕනේ නේද ?

:       0       0

Cham Monday, 25 August 2025 09:59 PM

ඇයි බිග් කුච්චන්, පච කොටා , වස්සා... දැන්රි බැරිනම් ඊලගට අපි කරන්නම්.

:       0       0

Nishan Tuesday, 26 August 2025 04:52 AM

කන්ටේනර් හොරෙක් ඔබ අමතයි.

:       0       1

Shelton Tuesday, 26 August 2025 05:47 AM

බොරු නොකියා ඉන්නවා.රාජපක්ෂලා කියන්නේ තමුසෙලා වගේ සර්පයින්ට කිරි පොවලා හදපු එවුන්.සිරිසේන කියන්නේ හිටපු ජේවීපී කාඩරයෙක්.එයාලට විරුද්ධව කිසිම දෙයක් තමුසෙලා කරන්නේ නෑ.කරනවා නම් ඔවුන් කල අපරාධ වලට මේ වෙනකොටත් දඩුවම් දීලා හුගාක් කල්.රට්ටු මුලා කරන්න බොරු රගපෑමක් විතරයි රාජපක්ෂලාට දඩුවම් කොරනවා කියන්නේ.

:       0       1

Krishna Tuesday, 26 August 2025 07:38 AM

ඇයි..වසන්ත..ඉංජිනේරු කුමාර..කන්ටේනර් සිද්ධිය..ඒවා ගැන බලන්න වෙන්නේ අප්පිලටද..

:       0       1

චන්දිම Tuesday, 26 August 2025 08:24 AM

ඒ වගේම 88'89 කාලෙදි රාජ්‍ය දේපල,කෝටි ගනනින් විනාස කල,අසරණ මිනිසුන් මරාදැමූ ,බලහත්කාරයෙන් කප්පම්ගත් jvp එක ගැනත් වහාම පියවර ගත යුතුයි

:       0       1

අරවින්ද මොණරවිල Tuesday, 26 August 2025 09:31 AM

ඉක්මන් කරන්න සහෝදරයා, පමාව පසුතැවිල්ලට මුල් වෙයි කියලා පරන ආත්තෝපදේශයකත් සදහන් වෙලා තියෙනවානේ !

:       0       0

ගුණරත්න Tuesday, 26 August 2025 10:26 AM

ඉස්සෙල්ලා තමන්ගේ පැත්තේ තියෙන චෝදනා ටික සුද්ද කරගෙන අනිත් ඒවා දිහා බැලුවොත් හොඳ නැත්ද ඇමතිතුමෝ?

:       4       32

prasanna Tuesday, 26 August 2025 11:00 AM

කන්ටේනර් ගාන එපාද ?

:       4       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site