එංගලන්ත රැජිනගේ ආරක්ෂකයන් යනු ඉතා ගාම්භීරව සිටින සහ වෙනස් පෙනුමක් ඇති නිලධරයන් පිරිසක්. එහෙත් මේ නිකුත් වුණු වීඩියෝව ඔවුන් විසින් ගීතයක් වාදනය කරන අයුරු දැක්වෙන්නක් නිසා බොහෝ දෙනෙකු මෙම වීඩියෝව නරඹන්නට පෙළඹුණා. මේ වාදනය කරන්නෙ සුප්‍රකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි මාලාවේ තේමා ගීතයයි. මේ නම් සැබැවින්ම ඔබ මිස් නොකර ගත යුතු වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd