IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


රාජිතගේ සුදුවෑන් නඩුව කල්යයි

(නිමන්ති රණසිංහ)

සුදුවෑන් සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු සිව් දෙනා සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් 3 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ පළමු සහ දෙවැනි සැකකරුවන් වන සරත් කුමාර සහ අතුල සංජිව මදනායක යන අය අද අධිකරණයට ඉදිරිපත් නොවූ අතර ඔවුන් දෙදෙනා ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

සැකකරුවන් දෙදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පවතින නඩුවකට අදාළව මහර බන්ධනාගාරගතව සිටින බවට තොරතුරු අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (12)

රාජිතගේ සුදුවෑන් නඩුව කල්යයි

Raveendra Thursday, 27 February 2020 07:30 AM

පේනවා නේද සත්ගුණවත්, පාරිශුද්ධ පින්වත් රූපකාය... මෙවන් අයට ස්වභාවධර්මයා විසින් දඬුවම් ලබාදෙනවිට තොග වශයෙන් අඹුදරුවන්ටද ලැබෙනු ඇත. ඒවා අනාගතයේදී ලංකාවාසීන්ට දැකගැනීමට හැකිවෙනු ඇත.

:       1       252

Tazan Thursday, 27 February 2020 08:34 AM

අන්තිමට රාජිතත් රංජාවගේ ලංකාවේ වීරයෙක් වෙයිද දන්නේ නැහැ.

:       90       117

chinthakaThursday, 27 February 2020 09:49 AM

කියන්නත් බැහැ තමයි. මොකද ඔය පක්ෂේ ඉන්නේ අර "අසුවල් නිළියව" "කරු ජයසූරිටත්" වැඩියෙන් මනාපෙන් පාර්ලිමේන්තුවට පත් කරලා යවපු උම්මන්තකයින් ටිකක්නේ....

:       24       58

athuraFriday, 28 February 2020 03:38 AM

කොයි පක්ෂයත් එකයි... ඉන්නේ උම්මත්තකයින් තමයි.. ඔන්න මලේ ලකුණ... පක්ෂයෙන් නළු නිළියන් පෝලිමකට.... මේ පාර නාම යෝජනා දෙන්නයි යන්නේ...

:       0       2

අපි පව් Thursday, 27 February 2020 09:30 AM

අවසානයේ එයද මාධ්‍ය සංදර්ශනයක් පමණක් විය.

:       0       20

dilan Thursday, 27 February 2020 09:51 AM

අර "සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් තෝරාගන්න ඉන්ටර්විව්" එකෙන් මෙතුමාගේ අයැදුම්පත මොනවා වේවිද ඔයගොල්ලෝ හිතන්නේ...?

:       1       6

de silva Thursday, 27 February 2020 02:12 PM

රාජිත කියන්නේ දශක 3-4 ඉඳන් රට පාලනය කරන පවුල ළඟින් ආශ්‍රය කරපු දැනුත් කරන පුද්ගලයෙක්.. මේ ගොල්ලන් අපට පෙනෙන්න බොරු මාධ්‍ය සංදර්ශන පෙන්නුවට, ඔක්කොම එක පැලැන්තියක... මේ නඩු සේරම අවුරුදු 10-15 බොරුවට ඇදිලා ගිහින් මොහු නිකන්ම නිදහස් වෙනවා. ලබන ඡන්දෙදී පක්ෂ, පාට කුමක් වුණත් මේ බොරු කියන, පරණ චරිත වලට මනාපේ නොගහ ගෙදර යවමු.. අලුතෙන් දමන පැරෂුට් කාරයින්ට මනාපේ ගහමු...

:       0       395

de seramThursday, 27 February 2020 03:11 PM

වැඩක් නැහැ... ජාතික ලැයිස්තුවෙන් එනවා.

:       0       24

Perera Thursday, 27 February 2020 05:44 PM

මේවා බලනවා, මේවා අහනවා මේවගේ අයට නැවත නැවත ඡන්දෙත් දෙනවා ඊට පස්සේ බැන බැන ඉඳලා ඊළඟට එන ඡන්දෙදි අනිත් පැත්තේ අයට දීලා පත් කරගන්නවා ඊටපස්සේ ඒ අයත් කරන්නෙත් කලින් කරපු රැවටීම් වලටයි රඟපෑම් වලටයි වැඩි වෙනසක් නැති දේවල් නිසා බැන බැන ඉන්නවා.

:       0       1

de silva Thursday, 27 February 2020 07:08 PM

ද සේරම් මහත්මයා, ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන් සීමිත ප්‍රමාණයකට.

:       0       1

Wasantha Thursday, 27 February 2020 07:14 PM

මේ රටට කාගේ සරණද.?

:       0       1

pradeepa Monday, 02 March 2020 07:23 AM

සුජතා අක්කේ බිය නොවන්න රාජිත අයියා බේරා ගන්න සැටි මම පෙන්වන්නම්, මෙයට වංශ මල්ලි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 254 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site